1. mhdsuranga

    තිත්ත වුනත් ඇත්තයි මම ඇණ වුනා, උඹ ගොඩ ගියා

    තිත්ත වුනත් ඇත්තයි මම ඇණ වුනා, උඹ ගොඩ ගියා තිත්ත වුනත් ඇත්තයි! මා ඇණ වුනා, පහත සරණ ගිය ඔබ ගොඩගියා. බුදු පිළිම සරණං ගච්චාමි! ධම්ම පොත සරණං ගච්චාමි! සිංහ හමක් පෙරෝ ගත් නරියා සරණං ගච්චාමි! හෙට ඉඳන් මාත් ඉහත සරණ ගිහින් වෙනස පොඩ්ඩක් බලන්න ඕනි. බොහෝ අය නිවන් දකින්න කැමතියි. එහෙත් ඒ කැමැත්ත ආශාවක්...
  2. mhdsuranga

    මට මේක බලල ඇත්ත කියන්න PLEASE

    මට මේක බලල ඇත්ත කියන්න PLEASE මේක ඔක්කොම සාවධානව කියවා මට ඇත්ත කියන්න, ඔයගොල්ලන්ගේ බුද්ධියට වැටහෙන දේ කියන්න. අසේවනාච බාලානං - පණ්ඩිතානංච සේවනා ඇස, කණ, නාසය, දිව, ශරීරය අපිව සංසාරයේ ගෙන යන බාලයන් නොවේද? අරහත් සිත් පණ්ඩිතයන් නොවේද? මම මේක ත්‍රෙඩ් එකකට දැම්මම මේක මෙහෙම නොවෙයි කියල මට කෙනෙක්...
  3. mhdsuranga

    දෙයියොත් බය යක්කු

    දෙයියොත් බය යක්කු ඉස්ලාම් සහ කිතුණු ආගමේ එන සාතන්ව මැරීමට ඒ දෙයියන්ට නොහැකි නිසා මැවූ මිනිසුන්ට කියන්නේ සාතන්ගේ (යක්ෂයාගේ) ගහේ ගෙඩි එහෙම කන්ට එපා කියාය. යක්ෂයා එනකොට දුවන්ට කියාය. අපේ බෞද්ධ පින්වතුන් මල පෙරේතයින් දෙයියන් ලව්වා එලවන්ට හදනකොට ඌරු තෙල් ගෙට ගන්නේ නැත. ඒ මන්ද ඌරාට මහාසෝනාගේ...
  4. mhdsuranga

    ලක්ෂණ තුනක්, කොහේද ඒක තියෙන්නේ

    ලක්ෂණ තුනක්, කොහේද ඒක තියෙන්නේ ත්‍රිලක්ෂණ අනිච්ච, දුක්ඛ, අනත්ථ සැ:යු: මේවා මෙහෙම කිවුවා කියලාවත්, කටපාඩම් කරා කියලාවත් තේරුම් ගන්න බැහැ. මාර්ගයේ වාඩි වෙලා මේවා මොනවාද කියලා විදර්ශනාවේදී ගලපන්න ඕනේ. එතකොට තමයි පරමාර්ථයෙන් දකින්න පුළුවන්. පරමාර්ථයෙන් දකින්න පුළුවන් දේවල් පෘථක්ජන මාධ්‍යයේ...
  5. mhdsuranga

    මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

    මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට මාරයෙකුටවත්, දෙවියෙකුටවත්, ම්‍රහ්මයෙකුටවත්, මිනිසෙකුටවත් අභියෝග කළ නොහැකි බුදු දහම අභියෝගයකට ලක්වන ලෙස අපේ හරක් ධර්මය විකෘති කළ අයුරු. සිහි බුද්ධියෙන් කියවා තේරුම් ගන්න. අසේවනා ච බාලානං - පණ්ඩිතානඤච සේවනා පූජා ච පූජනීයානං - එතං...
  6. mhdsuranga

    උඹලා මේක අහල නැද්ද

    උඹලා මේක අහල නැද්ද සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට ::: එදා::: “යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” වරක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර දෙසම බලාසිටින්නට ආසා කළ වක්කලී ස්වාමීන් වහන්සේට වදාළ මේ ඔවදන දෙස බලන්න. ”වක්කලී, කම් නැත. මේ කුණු කය දැකීමෙන් ඔබට කුමන නම් ප‍්‍රයෝජනයක්ද? වක්කලී...
  7. mhdsuranga

    වරෙන්, බලපන්

    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට ඒහි පස්සිකෝ කියූ විටවත්, එන්න බලන්න කිව්ව විටවත් කවුරුත් ඒ දිහා හැරිලවත් බලන්නේ නැහැ. වරෙන් බලපන් කිව්වම පටස් ගාල මොකක් නමුත් බලන්න එයි. ඒකයි පෘථක්ජන සිත! පෘථක්ජනයා ධර්මය දකින්න හදන්නේ ඉහත දැක්වෙන ඇනිමේෂන් එකේ දැක්වෙල ලෙස බෝ කොලයෙන් සෝවාන් වූවෝ පහත දැක්වෙන...
  8. mhdsuranga

    බුදු සසුන කෙලෙසූ බමුණු කහ හරක්

    බුදු සසුන කෙලෙසූ බමුණු කහ හරක් සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට ආර්ය බ්‍රහ්ම චර්යාව, මාර්ග / ඵල: පරමාර්ථ දේශනා, සෝවාන් ආදී ආර්යන් බිහි වීම පිලිනොගන්නේ, ඒවාට ගරහන්නේ විරුද්ධව වැඩ කරන්නේ මෝඝ අනාර්ය වූ අශිෂ්ඨබූවන්ය. ඔහුන් බමුණන්ය. එදාත් බමුණෝ බුද්ධ පරිනිර්වාණයට ආසන්න කාලයේදී සසුන්ගත වී රහතන්...
  9. mhdsuranga

    සකල සිරින් පිරි සිරිලංකාවේ

    සකල සිරින් පිරි සිරිලංකාවේ
  10. mhdsuranga

    සියදිවි නසාගන්න කියාපු වැල වැලන්ට්යින්

    සියදිවි නසාගන්න කියාපු වැල වැලන්ට්යින් වැලන්ට්යින් එල්ලෙන්න වැලක් ඕනෙනම් මෙන්න "වැලන්ට්යින්". සියදිවි නසාගන්න කියාපු වැල. ලාබයි ලාබයි ලාබයි. එන්න ගන්න "වැලන්ට්යින්".
  11. mhdsuranga

    මෝඩ පෘථක්ජනයා නොහොත් ලේබල් බෞද්ධයා

    මෝඩ පෘථක්ජනයා නොහොත් ලේබල් බෞද්ධයා මම ලස්සන කථාවක් කියන්නම්කෝ යථාවබෝධය මතුවෙන්නත් එක්ක අනුරාධපුර යුගයේදී නෙළු බුදු පිළිම ශාන්ත ගතියකින් යුක්ත විය, එහෙත් නුවර යුගයට පැමිණෙත්ම අඩවන් වූ බුදුපිළිමවල දෙඇස් සම්පූර්ණයෙන්ම විවෘත විය. රෞද්‍ර පෙනුම ගත්තේය. ඉතින් යුගයෙන් යුගය නෙළු බුදු පිළිම...
  12. mhdsuranga

    අචල භක්තිය සහ අන්ධ භක්තිය

    අචල භක්තිය සහ අන්ධ භක්තිය බුදුන් කෙරෙහි අචල භක්තිය ඇති කරගන්න, අන්ධ භක්තිය ඇති කර නොගන්න. අචල භක්තිය ඇති තැනැත්තා 1. ධර්මය හොඳින් අසයි (දුක තේරුම් ගනියි ) 2. ධාරණය කර ගනියි (අප සැප කියා විඳින්නේ දුකක් බව අවබෝධ වෙයි ) 3. ධර්මයෙහි හැසිරෙයි (නොඇලීම පුරුදු පුහුණු වෙයි ) 4. ඔහු / ඇය ඒකාන්තයෙන්ම...
  13. mhdsuranga

    ථෙරවාදය මහයාන හටන ::: ථෙරවාදය Vs මහයාන

    ථෙරවාදය මහයාන හටන ::: ථෙරවාදය Vs මහයාන ථෙරවාද ඇත්තන් තම ධර්මය නිර්මලයැයි පවසයි, සිතති. :angry: මහයාන ඇත්තන් තම ධර්මය නිර්මල යැයි පවසයි, සිතති. :angry: ඔය ඇත්තන් මොහොතකට සිතුවද එදා මේ ඇත්තන් දස වස්තූන් කැපයි, අකැපයි කියා ඇණකොටාගෙන ථෙරවාදය, මහයාන ලෙස බෙදී වෙන්වනවිට ඒ දෙස උපේක්ෂාවෙන් බලා එම අන්ත...
  14. mhdsuranga

    ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

    ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි පහනට තෙල් නැති කමින් කළුවරේ දුක් විඳින අසල්වැසියාට එළිය දිය යුතුය. එය ප්‍රතිමාවකට ආහාරපාන පිදීමට වඩා විශාල බුද්ධපූජාවකි. නිකරුනේ අසූහාර දහසක් දැල්වීමට වඩා විශාල පින්කමකි. 'ජගදුපකෘතිරෙව බුද්ධපූජා, තදපකෘතිස්තව ලෝකනාථ, පීඩා' "ලෝකයාට උපකාර කිරීමම බුද්ධ...
  15. mhdsuranga

    ඒකායන නිවන් මාර්ගය

    ඒකායන නිවන් මාර්ගය ආර්ය අෂ්ථාංගික මාර්ග ප්රතිපදාව නොබෝ දිනකින් නිවන් අවබෝධ කරගැනීමට ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළ වදාල ඒකායන මාර්ගය. මෙම ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරන විට විඤ්ඤාණ ස්කන්ධය නිරෝධ කිරීමෙන් සිත නිවනට සම්ප්රප්ත වේ. මෙය ලෝකෝත්තර මාර්ගයක් බැවින් ලෞකික ජීවිතයක් ගත...
  16. mhdsuranga

    ධර්මය කියන්නේ මොකක්ද? No 01 or No 02 ?

    ධර්මය කියන්නේ මොකක්ද? No 01 or No 02 ?
  17. mhdsuranga

    අපේ ලංකාවේ නිදහස අපිට තියෙනවද?

    අපේ ලංකාවේ නිදහස අපිට තියෙනවද?
  18. mhdsuranga

    25 Unbelievable Pictures

  19. mhdsuranga

    Digital Photos of Nebulas in Universe

    For the lovers of astronomy, here is the compilation of digital photos of nebulas.
  20. mhdsuranga

    රහතුන් වහන්සේලාගේ රහත් බව ප්‍රකාශ කල යුත&#3540

    රහතුන් වහන්සේලාගේ රහත් බව ප්‍රකාශ කල යුත&#3540

    No contents