1. ලොකු bhai

    IELTS Help...

    මචංල උදව්වක් ඕනේ. IELTS British council එකේ වගේ කරන එක හොදද. පිටින් පන්ති කරන කට්ටිය අවුල් වෙයි ද? දන්න එවුන් පොඩි සප් එකක් දීපල්ලකෝ..
  2. ලොකු bhai

    Lubuntu help

    Machanla mma lubuntu install kalaa. Meke wifi connection eka hadanne kohoada bang. Net eketh nane. Help kollane.. :shocked: :sorry: :sorry: :sorry::( :(
  3. ලොකු bhai

    උදවු උදවු.... ගිලන් හාමුදුරුවරුන්ගේ ආරණ්‍ය#

    උදවු උදවු.... ගිලන් හාමුදුරුවරුන්ගේ ආරණ්‍ය# මචන්ලා මම කලින් දැක්ක ගිලන් හාමුදුරුවරුන්ට උපස්ථාන කරන තැනක් ගැන නූලක් තිබුණ. දැන් ඒක හොයාගන්න බෑ බොලං.. අඩේ ඒකෙ ලින්ක් ඒක පුලුවන් එකෙක් දාපල්ලා.. පින් සිද්ද වෙනවා.. තෙරුවන් සරණයි..
  4. ලොකු bhai

    Office Transport Services Help...

    මචන්ලා ලොකු උදව්වක් ඕනේ... කැලණියේ නුන්ගමුගොඩ හන්දියෙන් යන office transport service වල number දන්නවනම් කියපල්ලා...ලොකු උදව්වක්..ගාන shape, safe එකක් වෙන්න ඕනේ.. දන්නා එවුං කියපල්ලා... :oo: :baffled:
  5. ලොකු bhai

    E bay / phone help

    මචන්ලා මම nokia lumia 925 එකක් ගන්න බැලුවෙ.. ගන්න හොද විශ්වාසවන්ත තැනක් කියපල්ලකො.. e bay කරනවනම් ඉක්මනට ගෙන්න ගන්න විදිහක් කියපල.. kapruka එකෙන් ගෙන්නගන්න බැලුවෙ.. ඒත් කප්රුක ගැන negative comments තියෙන්නෙ. වෙන නැද්ද බන් ඒ වගේ තැන් බඩු ගෙන්නලා දෙන... මෙහෙ කඩේකින් ගන්න හොද කඩයක් කියපල්ලා....
  6. ලොකු bhai

    Dell inspiron 15R-5537 Touch display

    මචන්ලා මගේ ලැපේ display ගියා මම අතින් බිම වැටිලා..:no: :no: Dell inspiron 15R.. අපහු touch display එකක්ම දාගන්න ඕනේ.. මම e-bay කරන්න බැලුවේ...මෙහෙන් දාගන්න ඒකද හොද ගෙන්නන එකද කියපල්ලකෝ... ලොකු උදව්වක්....:( :( :oo:
  7. ලොකු bhai

    machan m e video eke thiyana film eke nama kiyapallako...

    :cool::cool:http://www.youtube.com/watch?v=f3W-UPaJcyo

    No contents