මේ දවස් වල බරටම සයිටම් ප්‍රශ්නේ ප්‍රදර්ශනේ වෙනවා නේද පුතාල. අපිත් ඉතින් අරුන්ට ගැහුවා මුන් මුන්ට ගැහුවා, අරුන්ට හොද වැඩේ, මුන්ට හොද වැඩේ, ඇයි එහෙම ගැහුවේ, ඇයි මුන්ට නිකන් දෙන දේ කාල ඉගනගන්න බැරි අරකයි මේකයි කියා කියා ඉන්නවා තැරිය දික් කරන ටීවී ලගට වෙලා. බුකිය පුරා එක එකා තමන්ගේ හිත නිවාගන්න...