E bay / phone help

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මචන්ලා මම nokia lumia 925 එකක් ගන්න බැලුවෙ.. ගන්න හොද විශ්වාසවන්ත තැනක් කියපල්ලකො.. e bay කරනවනම් ඉක්මනට ගෙන්න ගන්න විදිහක් කියපල.. kapruka එකෙන් ගෙන්නගන්න බැලුවෙ.. ඒත් කප්රුක ගැන negative comments තියෙන්නෙ. වෙන නැද්ද බන් ඒ වගේ තැන් බඩු ගෙන්නලා දෙන... මෙහෙ කඩේකින් ගන්න හොද කඩයක් කියපල්ලා....