1. R

    මදුරුවා bike පදින්න ලයිසමක් ඕනද..?

    කනට දෙකක් ගහල ගෙදරින් එලවන්න කියපන් ඔය පොන්නයා වගේ
  2. R

    Dath kakkuma

    kiyanna balanna
  3. R

    ජීව උන්ඩ සමඟ මරබිය පුහුණුව

    නෑ මචං. Heckler & Koch HK21 https://en.wikipedia.org/wiki/Heckler_%26_Koch_HK21
  4. R

    ජීව උන්ඩ සමඟ මරබිය පුහුණුව

    ඕක මචං ස්ටෑන්ඩ් ගන් එකක්. ඕකක් අතේ තියාගෙන වෙඩි තියන්න බැ. :lol:
  5. R

    ජීව උන්ඩ සමඟ මරබිය පුහුණුව

    මේ ලොවෙත් ජීව උණ්ඩ නෙමෙයි. බොරුවට බය කරන්න කියලා ඇත්තේ. මොකද තුවක්කුවක් පාවිච්චි කිරීමේ මුලික නීති රීති වලට මෙය පටහැනි. 1. නිතරම තුවක්කුවක් සැලකිය යුත්තේ එය සුදානම් අවස්ථාවේ තිබෙන හැටියටය. (ඒ කියන්නේ හැමතිස්සෙම ලෝඩ් කරලා තියෙන්නේ කියලා හිතාගෙන ඉන්න) 2. විනාශ නොකළ යුතු දෙයකට එල්ලය ලබා ගන්න එපා...
  6. R

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    නොකියා android එක ගැන විස්තර දන්නේ නැද්ද ? එකත් වින්ඩෝස් වගේ නේද
  7. R

    චර්ම රෝග වලට හොඳ ඩොක්ටර්ස් ල කව්ද?

    මටත් දැන ගන්න ඕනේ. මමත් මහරගම ඉන්න එකෙක් ලගට ගියා. නාකි පප්පෙක්. රුපියල් 10000කට වැඩිය වියදම් උනා. පොර ලියන්නේ ගණන් වැඩිම බෙහෙත් brand එක. ඒ මදිවට ඒ හිගන්නා එක්ක කතා කරන්න බැ. ගියා කකුල බැලුව ලියාගෙන ලියාගෙන යනවා. මගෙන් අහන්නෙවත් නැ කොච්චර කල් ද කියලා :growl: සති දෙකකින් එන්නලු හත් වලාමේ. මම...
  8. R

    ගෑණි

    කාර් එකට ගැනියෙක් අරන් දීපන්
  9. R

    Laravel - එළකිරි Club

    CSRF තියෙන්නේ mobile app වලට security දෙන්න නෙමෙයි සහෝ. API වලට CSRF දාන්නේ නැ. PS : API වලට වෙනකම් auth method එකක් use කරන්න. CSRF කියන්නේ auth method එකක්වත් protocol එකක්වත් නෙමෙයි
  10. R

    Laravel - එළකිරි Club

    Mobile එකෙන් පොස්ට් කරනවානම් වෙනම API group එකක් හදලා CSRF off කරපන්. ඒ group එකට. අලුත් එකේනම් වෙනම ෆයිල් එකක් තියෙනවා ඔය වැඩේට
  11. R

    Laravel - එළකිරි Club

    මම PHP විතරක් develop කරන කෙනෙක් නෙමෙයි නමුත් මම laravel 3 වල ඉදන් laravel use කරනවා.
  12. R

    සාය අස්සෙන්

    No contents