ජීව උන්ඩ සමඟ මරබිය පුහුණුව

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    හම්මටසිරි..:shocked:
    ට්‍රේනින් එකක් උනත් නිකන් දැන් වදී දැන් වදී වගේ හැඟීමක් ආව කියහංකෝ..:baffled:

    rekcuf

    Member
    Oct 16, 2016
    32
    2
    0
    මේ ලොවෙත් ජීව උණ්ඩ නෙමෙයි. බොරුවට බය කරන්න කියලා ඇත්තේ.
    මොකද තුවක්කුවක් පාවිච්චි කිරීමේ මුලික නීති රීති වලට මෙය පටහැනි.

    1. නිතරම තුවක්කුවක් සැලකිය යුත්තේ එය සුදානම් අවස්ථාවේ තිබෙන හැටියටය. (ඒ කියන්නේ හැමතිස්සෙම ලෝඩ් කරලා තියෙන්නේ කියලා හිතාගෙන ඉන්න)

    2. විනාශ නොකළ යුතු දෙයකට එල්ලය ලබා ගන්න එපා. (ඒ කියන්නේ නිකමටවත් අනවශ්‍ය දෙකට එල්ලය ලබා ගන්න එපා)

    තව තියෙනවා කම්මැලි ලියන්න
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    wedi thiyana ekata waradimak wela eha meha unot :oo:

    එහෙම වෙයි කියල තමා මචන් අතේ තියාගන්නෙ නැතුව ට්‍රයිපොඩ් එකක් එක්ක සෙට් කරල තියෙන්නෙ මං හිතන්නෙ. ගොඩක් වෙලාවට ට්‍රයිපොඩ් එකක හයිකරන ගන් එකක් නෙමේ ඔය මැෂින් ගන් එකක් හයිකරනව වගේ හයිකරල තියෙන්නෙ.
     
    rekcuf

    Member
    Oct 16, 2016
    32
    2
    0
    එහෙම වෙයි කියල තමා මචන් අතේ තියාගන්නෙ නැතුව ට්‍රයිපොඩ් එකක් එක්ක සෙට් කරල තියෙන්නෙ මං හිතන්නෙ. ගොඩක් වෙලාවට ට්‍රයිපොඩ් එකක හයිකරන ගන් එකක් නෙමේ ඔය මැෂින් ගන් එකක් හයිකරනව වගේ හයිකරල තියෙන්නෙ.

    ඕක මචං ස්ටෑන්ඩ් ගන් එකක්. ඕකක් අතේ තියාගෙන වෙඩි තියන්න බැ. :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක මචං ස්ටෑන්ඩ් ගන් එකක්. ඕකක් අතේ තියාගෙන වෙඩි තියන්න බැ. :lol:

    G3 එකක් නේද? ඒකනම් වැරදි කතාවක් මචන්.:no::no: