එල පොස්ට් එක මචන් :cool: මම නං දවසේ කෑම වේල් 3 , 6කට කඩල කන්නේ..main meal එක ලයිට් ගන්නේ (minimum ෆැට් එන විදියේ diet එකක් + more protein ) ..ඊට පස්සේ main meals 3 අතර පලතුරු ජාති කනවා.. පුළුවන් තරම් බත් අඩු කරලා හොද එළවලු, මස් ජාති කන්න ඕනේ work out කරන කෙනෙක් නං .. මොන exercise machine එක...