ලංකාවේ ඕවා ගන්න තැනක් නැද්ද බන්?
පැලයක් ගන්න තැනක් කියපන් බ්රෝ...
BUMP
Patta ban, Bump
patta +5



කෝරලේමහත්තයා;21066976 said:එල.. ඔව හදනකොට වෙන වැඩක් කරන්න වෙන්නැතිවෙයි..
එක ඇත්ත මචන්.machan lankwe bonsai pala ganna thanak danne nadda?
apita hadanna bada e bay eke baluwa
ලන්කාවේ මෙහෙම කරන තැන් තියෙනවද දන් නැ .
පැලයක් ගන්න තැනක් කියපන් බ්රෝ...
ලංකාවේ ඕවා ගන්න තැනක් නැද්ද බන්?
machan lankwe bonsai pala ganna thanak danne nadda?
ලන්කාවේ මේවා තියෙනවද කියලා දන් නෑ මචන් . e-bay එකේන් මෙවගේ බීජ අඩුවට තියෙනවා මචන්.

මාරයි නේ!
Bump.
පට්ට මචං![]()
bump
patta rep+7



බොන්සායි කියන එක ඉබේ ඇති වෙන්නේ නෑ. ඒ කියන්නේ ඇට ගෙනල්ලා පැළ කල පමණින් ගහ ඔය වගේ හැදෙන්නේ නෑ.
පැළ හොයන කෙනෙක් ඉන්නවා නම් කියන්න පහල ත්රෙඩ් එකේ විස්තර ඇති
Bonsai


