හයිවේ එකේ යන වෑන් තියෙනවද?
ඉතාම හදිස්සි කාරණයකට අද හවස මාතර යන්න වෙලා තියෙනවා හයිවේ එකෙන්. ස්ට්‍රයික් එක නිසා බස් නැති වෙයි නේද? මම දැකලා තියෙනවා සමහර වෑන් තියෙනවා සල්ලිවලට මිනිස්සුන්ව හයිවේ එකේ ගෙනියන. එහෙම වෑන් එකක් සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් කවුරැහරි දන්වද? ප්ලීස් පුලුවන්නම් මට කියන්න...