හයිවේ එකේ යන වෑන් තියෙනවද?

Naamal87

Member
Oct 4, 2016
26
8
3
හයිවේ එකේ යන වෑන් තියෙනවද?

ඉතාම හදිස්සි කාරණයකට අද හවස මාතර යන්න වෙලා තියෙනවා හයිවේ එකෙන්. ස්ට්‍රයික් එක නිසා බස් නැති වෙයි නේද? මම දැකලා තියෙනවා සමහර වෑන් තියෙනවා සල්ලිවලට මිනිස්සුන්ව හයිවේ එකේ ගෙනියන. එහෙම වෑන් එකක් සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් කවුරැහරි දන්වද? ප්ලීස් පුලුවන්නම් මට කියන්න

:):):):)
 
U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Cab Service එකකට call කරානම් හරි නේද? ඔහොම යන office transport නම් අහල තියනවා.
     
    Naamal87

    Member
    Oct 4, 2016
    26
    8
    3
    Cab Service එකකට call කරානම් හරි නේද? ඔහොම යන office transport නම් අහල තියනවා.

    කැබ් සර්විස් බැලුව බන්.. 15 ක් විතර යනවා එහෙම යන්න.. ඒක ගනන් වැඩියි.
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඉතාම හදිස්සි කාරණයකට අද හවස මාතර යන්න වෙලා තියෙනවා හයිවේ එකෙන්. ස්ට්‍රයික් එක නිසා බස් නැති වෙයි නේද? මම දැකලා තියෙනවා සමහර වෑන් තියෙනවා සල්ලිවලට මිනිස්සුන්ව හයිවේ එකේ ගෙනියන. එහෙම වෑන් එකක් සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් කවුරැහරි දන්වද? ප්ලීස් පුලුවන්නම් මට කියන්න

    :):):):)

    Train eke palayan ban
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    කැබ් සර්විස් බැලුව බන්.. 15 ක් විතර යනවා එහෙම යන්න.. ඒක ගනන් වැඩියි.

    self driving car ekak rent ekata aran palayan.. 2500k wage wenne alto ekak
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Highway Entrance eka lagata vela idapan,ethanin yana office transport vala yanna puluvan..