කේන්දර පොරොන්දම් ප්‍රශ්නයක් මචංලා
උඹලා දන්න තැනක් තියෙනවද පොරොන්දම් බලන මනුස්සයෙක් ඉන්න? මටයි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ටයි? අපිටනම් ඕව ඕන නෑ..ඒත් ගෙවල්වලින් වදේ. ඉතින් ගෙවල්වලට කේන්දර දෙන්න කලින් අපි ගිහිල්ලා බලන්න හිතුවේ. හොද මනුස්සයෙක් ඉන්න තැනක් දන්නවනන් කියහල්ලා. නිකන්ම නිකන් කේන්දරකාරයෙක් නෙවෙයි ඕන. දෙයක් තේරැම්කරවලා දෙන්න දන්න මොළේ තියෙන මනුස්සයෙක් ඕන. ගන්න ගානවත්..ඉන්න තැන දුරවත් අවුලක් නෑ මචං. ප්ලීස්..