කුළුබඩු අපනයනය සදහා උදව්වක්
හායි එලකිරියන්ස් .....
මට ලොකු උදව්වක් ඕන. මම සුළුවෙන් කුළුබඩු අපනයනය කරන්න හිතාගෙන ඉන්නව. විශේෂයෙන්, කුරුදු, කරාඹුනැටි, සාදික්කා, වසාවාසි, වැනිලා වගේ දේවල්. ඒ දේවල් වලට කම්පැණි එකක් රෙජිස්ටර් කරගන්න ඕනනේ. කුළුබඩු වල අපේ තියෙන පාරම්පරික රසය, උසස් ප්රමිතිය, ඕෂධිය...