1. prabu123

    SHORT CUT FILE Help

    මචංලා පෙන් ඩ්‍රයිව් එකක තියෙන ෂෝට් කට් පයිල් එකක් ඕපන් කර ගන්න විදියක් දන්නවද? ලොකු උදව්වක් දන්න කෙනෙක් ඉන්නව නම් කියල දෙන්න. 10+ ගානේ සලකනව....
  2. prabu123

    සබ්ටයිටල් හෙලුප් .....

    සබ්ටයිටල් හෙලුප් ..... මචංලා ..... පිල්ම් එකක්ට සබ්ටයිටල් දාගන්නේ කොහොමද? සහ හොද සොප්ට්වෙයාර් එක මොකක්ද ? උදව් පීස් ..... උදව් කරන සැමට 10 +++ ගානෙ :yes::yes::yes:
  3. prabu123

    DVD BURN HELP ..........

    https://www.dvdvideosoft.com/products/dvd/Free-Video-to-DVD-Converter.htm මචංලා මම ඩිවිඩි බර්න් කරන්න පාවිච්චි කරන්නේ උඩ දාල තියෙන සොප්ට්වෙයාර් එක. මේක පාවිච්චි කරල සබ්ටයිටල් එක්ක මුවී එකක් බර්න් කරන විදිය කවුරු හරි දන්න පිංවතෙක් ඉන්නව නම් කියල දෙන්න.... නැත්නම් වෙන හොද සොප්ට්වෙයාර් කෑල්ලක්...
  4. prabu123

    ලයිට් හෙලුප් එකක්

    ලයිට් හෙලුප් එකක් මචංලා මගේ තාප්පෙට සෙට් කරන්න ලයිට් 8 ක් ගන්න ඕන වෙලා තියෙනව. පිටකොටුවේ උබල දන්න පොට් මොනවද අඩුවට ලයිට් ටික ගන්න. දන්න එකෙක් උදව් කරපං බං. මම පව්නේ
  5. prabu123

    DVD BURN SOFTWARE

    එලකිරි ෆ්‍රෙනසලා... මට DVD Burn කරන්න හොද සොප්ට්වෙයාර් කෑල්ලක් දෙන්නකෝ හොද මහත්වරු වගේ 10 ගානේ සලකනව :P:P:P:P
  6. prabu123

    එලකිරි පැරණිම සාමාජිකයා සොයමු

    එලකිරි පැරණිම සාමාජිකයා සොයමු දැනට ක්‍රියාකාරීව ඉන්න එලකිරි පැරණිම සාමාජිකයා හොයමුද? දාපල්ල බලන්න උබල මුලින්ම එලකිරියට සම්බන්ධ වුන වර්ෂය හා දිනය. ඒ වගේම මම යෝජනා කරනව එලකිරි සම්මාන උළෙලදි ඒ වනවිට ක්‍රියාකාරීව සිටින පැරණිම සාමාජිකයාටත් සම්මානයක් ලබා දෙන්න කියල. මම 2010 ජුලි වල ජොයින්ට් උනේ.
  7. prabu123

    දෙරණ 360

    අද (2019.01.14) දෙරණ 360 එන්නේ ධම්මික පෙරේරා නේද, ඊයේ Trailer එකක් ගියා. පොර දෙනව සුපිරි ටෝක් ටිකක්. අනිවා බලන්න වටින වැඩසටහනක්.
  8. prabu123

    Jhonny අයියගේ අලුත්ම පිලුම

    Jhonny අයියගේ අලුත්ම පිලුම https://openload.co/f/n8w9Zmsjmqg/Johnny_English.Strikes_Again_2018_480p_BluRay_x264.mkv හොදනම් සලකල යන්න :lol::lol:
  9. prabu123

    ........... ස්ත්‍රි ලිංග පද

    ........... ස්ත්‍රි ලිංග පද පුළුවන්නම් මේ දෙකේ ස්ත්‍රි ලිංග පද 2 කියපල්ලා... හරියට කියන උන්ට රෙප් 10 ගානේ දෙනවා. :yes::yes::yes::yes: බැරි උන් මට රෙප් දීපල්ලා මාළුවා - .............. කුළුමීමා - ............. :D:D:D:D:D
  10. prabu123

    BEST TV ANTENNA

    දැනට ලංකාවේ තියෙන හොදම ටිවි ඇන්ටනාව මොකක්ද බං. ඩයලොග්/පියෝ ටිවි ඒව නෙවෙයි. නෝමල් ඇන්ටනා. බටපොල එකක් දැම්මා. ඒක ඩුප්ලිකේට් එකක්ද කොහේද. මොලෝ චැනල් එකක් පේන්නේ නෑ. උබල පාවිච්චි කරන හොද ටිවි ඇන්ටනා එකක් කියපල්ලා.. :angry::angry:
  11. prabu123

    පොඩි උන්ට බලන්න පිලුම් .....

    පොඩි උන්ට බලන්න පිලුම් ..... මචංලා පොඩි උන්ට බලන්න තියෙන හොද ඉංග්‍රිසි පිල්ම් ටිකක් කියපල්ලකෝ. ටිකක් ත්‍රාසය තියෙන ඒව නම් වඩාත් හොදයි. ජුරාසික් පාක්..... හැරි පොටර්... ලෝඩ් ඔෆ් ද රින්ග් වගේ ඒවා ...ලින්ක් තියෙනව නම් ඒවත් දාපල්ලා ...... :love::love::love::love:
  12. prabu123

    එලකිරියන්ස්ලගේ වටිනා අදහස් අවශ්‍යයි

    එලකිරියන්ස්ලගේ වටිනා අදහස් අවශ්‍යයි ෆ්‍රෙන් .... විදේශිය භාෂාවක් ඉගෙන ගන්නව නම් මොකක්ද වඩාත්ම ප්‍රයෝජනවත්, පලදායි සහ වඩාත්ම හොද විදේශිය භාෂාව ඉගෙන ගන්න. ගොඩාක් ලේසියෙන් ඒ රටට යන්න සහ සැලකිය යුතු වැටුපක් සමග පහසුවෙන්ම රස්සාවක් හොයා ගන්න. ඔය වගේ කාරණා සැලකිල්ලට ගත්තම ඔයාල හොදයි කියන භාෂාව මොකක්ද...
  13. prabu123

    පිලුමක් කන්වර්ට් කර ගන්න උදාව් ...........

    පිලුමක් කන්වර්ට් කර ගන්න උදාව් ........... 720p x264 DVDRip AAC මෙන්න මේ පෝමැට් එකේ තියෙන විඩියෝ පයිල් එකක් එම්පි 4 විදියට කන්වර්ට් කර ගන්න දන්න කෙනෙක් උදව්වක් දෙන්න... උදව් කරන හැම දෙනාටම 9 ගානේ දෙනවා
  14. prabu123

    කාළගුණ වාර්තාව

    කාළගුණ වාර්තාව යාලුවනේ ............... මට රට රටවල් වල කාලගුණ වාර්තා වල දවස් 5 ක විතර SUMMURY එකක් ගන්න ඕන. දන්න කියන සයිට් එකක් තියෙනව නම් උදව් කරන්න. :yes::yes::yes::yes:
  15. prabu123

    පිත්තල බිස්නස්

    පිත්තල බිස්නස් එලකිරියේ කවුද ඉන්නේ පිත්තල බිස්නස් කරන. පිත්තල බඩු ලොකු ස්ටොක් එකක් තියෙනව. අඩු ගානට සෙට් කරල දෙන්නම්. පිත්තල බිස්නස් කරන අය ඉන්නව නම් මට පිඑම් එකක් දාන්න. :yes::yes::yes::yes:
  16. prabu123

    SCAN HELP ..........

    මචංලා මේක ත්‍රෙඩ් එකක් තිබ්බා පොතක් ස්කෑන් කරන විදිය ස්මාට් පෝන් එකක් පාවිච්චි කරල. මට ඒ ත්‍රෙඩ් එක හොයල දියල්ලකෝ
  17. prabu123

    යුද්දෙන් අවුරුදදු 25 කට පස්සේ

    යුද්දෙන් අවුරුදදු 25 කට පස්සේ මේ සුන්දර නිහතමානි ද මැල් මහත්තය 2009 ලක්බිම පත්තරේ මානිගේ තීරුවට ලියපු ලිපියක්. එතුමා කියපු විදියට යුද්දේ ඉවර වෙලා අවුරුදු 25 ක් නෙවෙයි අවුරුදු 9 ක් ගියාට පස්සේ මේ කියල තියෙන දේවල් ඇස් පනාපිටම සත්‍ය බවට ඔප්පු වෙලා ඉවරයි. ලිපිය කියෙව්වට පස්සේ පුදුම දුකක්...
  18. prabu123

    2020 ‍ජනාධිපති

    ආර්ථිකය නංවන්න නම් සම්ප්‍රදායයෙන් පිටපනින්න ඕනෑ ආර්ථිකය වර්ධනය කිරීමට නම් සාම්ප්‍රදායික ආර්ථික රාමුවෙන් හැකි ඉක්මනින්ම වෙනස් විය යුතු බවත් එසේ නොවුණහොත් අපට ලැබෙන අවස්ථාවන් ගිලිහී යන බවත් වියත්මඟ සංවිධානයේ සභාපති, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (13) පැවැසීය. රටක...
  19. prabu123

    දුන්නා බස් කාරයෙකුට ගේමක් .....

    දුන්නා බස් කාරයෙකුට ගේමක් ..... මේ සීන් එක මට මතක් උනේ එලකිරි එකේම කොල්ලෙක් දාපු පෝස්ට් එකක් නිසා. මට මතක හැටියට නම් උට ත්‍රිවීල් කාරයෙක් කරපු කැ% වැඩකට රිටන් එකක් විදියට ඌ පස්සෙ දවසක ඒ ත්‍රිවීල් එකෙන්ම හයර් එකක් ගිහිල්ල බහිද්දි සීට් එක කපල බැහැපු සීන් එකක් තමයි වෙලා තිබුනේ. පස්සෙ ඌ කියල තිබුන...
  20. prabu123

    Movie Help

    මචංලා හොද survival, Castaway, detective (Sherlock Holmes) පිල්ම් ටිකක් දීපල්ලකෝ. ඩවුන්ලෝඩ් කරගන්න පුළුන් ලින්ක් ටිකක් එක්කම

    No contents