දෙමව්පියන් එක්ක ජීවත් වෙනකොට ප්‍රශ්න එනවා. හොදම දේ වෙනම ජීවත් වෙන එක.
ගොඩක් දෙනෙක් මේවා කතා කල නිසාම මම පොඩි දෙයක් කියන්නම්. ගැණු කියන්නේ අමුතු සත්තු ජාතියක්. පරිණාමයේදී ආත්මාර්ථකාමී බව, නැන්දම්මා ලෙලි ගැටුම් වගේ දේවල් ගැහැනියකට උරුම දේවල්. සමහරු කියනවා අනේ අපේ එක්කෙනානම් එහෙම නැහැ කියල. එක්කෝ උන් තාම ලව් කරනවා. බැදලා නැහැ. 90% ගැහැණු මෙහෙමයි.
අපි ගැහැණු තේරුම් අරන් ජීවත් වෙන්න ඕනේ. ඕව වැඩියේ ඔලුවට ගන්න එපා. වැදගත් දේ රස්සාව, තමුන්ට කියල ගෙදරක් වහනයක් ගැනීම, පවුලේ දියුණුව හිතීම. ගැහැණුන්ගේ විකාර හිත හිත හිටියොත් අපිට පිස්සු හැදෙනවා. පොඩි උදාහරණයක් ගනිමු .
වත්තේ ගේට්ටුව කැඩුන කියමු. පිරිමි අපි තාර්කිතව හිතනවා.
ප්රශ්නය : ගේට්ටුව කැඩී ඇත
කලයුතු දේ : ගේට්ටුව අලුත් වැඩිය කිරීම. එකට අවශ්‍ය දේවල් කඩයෙන් ගෙනීම
දවසින් ප්රශ්නය ඉවරයි
ගැණු බලන්නේ මීට වඩා වෙනස් විදියකට. ගොඩක් දේවල් මේකට සම්බන්ද කරන්න බලනවා. "ඔයගොල්ලොගේ අම්මල ආපු දවසේ තමයි එක කැඩුනේ. මතක නැද්ද? අවුරුදු 15 කලිනුත් ගේට්ටුව කැඩුන. එදත් ඔයගොල්ලොන්ගේ ගෙදර කට්ටිය අපේ ගෙදර අපු දවස. ඔයාගේ අයිය යනකොට ගේට්ටුව අනිත් පැත්තට තමයි වහන්නේ. සමහර දවස්වලට එක ඇරලත් යනවා.අපේ මොන කරුමයක්ද මන්ද. ඕව කිවාත් මම තමයි වැරදි (මේක බබා පාර්ට් එක )"
පිස්සු හැදෙනවා නේද?
Gani pasuviparamak karana eka hondainey. Aeka kadenna hethu, thava idiriyata veema valakvaganeemata kala yuthu dey.... Naththan miniha digatama hadahada indiy. Aiyo salli. Kasaadayaka 'partnership' eka balance karaganna thamai oney. Gahaniyakagey thiyana laalithvaya gana methana kauruth kiyala na, desaabaanava arenna.දෙමව්පියන් එක්ක ජීවත් වෙනකොට ප්‍රශ්න එනවා. හොදම දේ වෙනම ජීවත් වෙන එක.
ගොඩක් දෙනෙක් මේවා කතා කල නිසාම මම පොඩි දෙයක් කියන්නම්. ගැණු කියන්නේ අමුතු සත්තු ජාතියක්. පරිණාමයේදී ආත්මාර්ථකාමී බව, නැන්දම්මා ලෙලි ගැටුම් වගේ දේවල් ගැහැනියකට උරුම දේවල්. සමහරු කියනවා අනේ අපේ එක්කෙනානම් එහෙම නැහැ කියල. එක්කෝ උන් තාම ලව් කරනවා. බැදලා නැහැ. 90% ගැහැණු මෙහෙමයි.
අපි ගැහැණු තේරුම් අරන් ජීවත් වෙන්න ඕනේ. ඕව වැඩියේ ඔලුවට ගන්න එපා. වැදගත් දේ රස්සාව, තමුන්ට කියල ගෙදරක් වහනයක් ගැනීම, පවුලේ දියුණුව හිතීම. ගැහැණුන්ගේ විකාර හිත හිත හිටියොත් අපිට පිස්සු හැදෙනවා. පොඩි උදාහරණයක් ගනිමු .
වත්තේ ගේට්ටුව කැඩුන කියමු. පිරිමි අපි තාර්කිතව හිතනවා.
ප්රශ්නය : ගේට්ටුව කැඩී ඇත
කලයුතු දේ : ගේට්ටුව අලුත් වැඩිය කිරීම. එකට අවශ්‍ය දේවල් කඩයෙන් ගෙනීම
දවසින් ප්රශ්නය ඉවරයි
ගැණු බලන්නේ මීට වඩා වෙනස් විදියකට. ගොඩක් දේවල් මේකට සම්බන්ද කරන්න බලනවා. "ඔයගොල්ලොගේ අම්මල ආපු දවසේ තමයි එක කැඩුනේ. මතක නැද්ද? අවුරුදු 15 කලිනුත් ගේට්ටුව කැඩුන. එදත් ඔයගොල්ලොන්ගේ ගෙදර කට්ටිය අපේ ගෙදර අපු දවස. ඔයාගේ අයිය යනකොට ගේට්ටුව අනිත් පැත්තට තමයි වහන්නේ. සමහර දවස්වලට එක ඇරලත් යනවා.අපේ මොන කරුමයක්ද මන්ද. ඕව කිවාත් මම තමයි වැරදි (මේක බබා පාර්ට් එක )"
පිස්සු හැදෙනවා නේද?
මෙතන විවිද විවිද උපදෙස් දීලා තියෙනවා. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. සමහර අය කියනවා බදින්න කලින් ගෑණිව තේරැම් ගන්න ඕන කියලා. ඒක කවදාවත් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. කාටවත් කාවවත් තේරැම් ගන්න බැහැ. පුද්ගලයා කියන්නේ නිමේෂයකින් හිත වෙනස් වෙන කෙනෙක්. අනිත් වැදගත්ම කාරණය තමයි අපි බදිනකන් ඉන්න ගෑනි නෙමෙයි බැන්දට පස්සේ ඉන්නේ. බදින්න කලින් සංවරව යටහත් පහත්ව හිටපු ගෑනු බැන්දට පස්සේ එයාගේ යක්ෂ පෙනුමට එන්නත් පුලුවන්.
අනිත් කාරණය තමයි බැන්දහම තනියම ඉන්න යන්න ඕන කියන මතය. එහෙම කරන්න පුලුවන්නම් හොදයි. නමුත් හැමෝටම එහම කරන්න කරන්න බැහැ. සමහර විට ආර්ථික ප්‍රශ්න නැත්තනම් අම්මා තාත්තව තනිකරලා යන්න විදිහක් නැහැ. ඉතිං අපි මේ හැමදේම බැලන්ස් කරගැනීම තමයි කරන්න වෙන්නේ.
දැන් උඹේ ගැටලුව ගැන බැලුවම
1. බිරිද අම්මට හින්ට් ගහනවනම් උඹ මොනවද ඒ වෙලාවට කරන්නේ?
2. උඹත් එක්ක එල්ලෙන කොට උඹ මොනවද ඒ වෙලාවට කරන්නේ?
3. හැම සති අන්තෙම එයාගේ මහ ගෙදර යන්න ඕන කියන කොට උඹ මොනවද කරන්නේ?
4. පොඩි එකාගේ දේවල්වලදී උඹ ගෙනත් දෙන දේවල් වලට වඩා එයාගේ අම්මාලා දුන්න දේවල් ලොකු කරන් කතා කරන වෙලාවට උඹ මොනවද කරන්නේ?
මෙන්න මේ ටිකට උත්තර ටික අවංකවම ලියලා මේකේ දාපන්. උඹට හොද ප්‍රායෝගික පිලිතුරක් ලැබෙයි.
Good oneමේ කතාව 100% හරි බන්.මටත් ඔය සිද්දිය එම විදියටම තිබ්බා. මුල් කාලේ මම ගනන් ගත්තේම නෑ. පස්සෙ පස්සෙ ඕක වෑඩි උනා. මගේ නෑයො ගෙදර ආවාම (මගේ ගෙදර ඈ. මමයි හාමිනේ දෙන්නා මහන්සියෙන් හම්බ කරලා හදපු ගේ) ඕනෙවට වඩා ගෙවල් දොරවල් අතු පතු ගාලා සුද්ද කරනවා.ඉතින් අතුරු ප්‍රතිපල විදියට ඉදලක් කොස්සක්, උදෑල්ලක් ටෑප් එකක් මොකක් හරි වෙනවා. මේකට අර මිනිස්සු ගියාම දවස් ගානක් කියවනවා. මම කලේ පහල තියෙන දේවල්
1. නෑයොන්ට කිසිම වෑඩක් පලක් කරන්න දෙන්නෙ නෑ ආවම, කරන්න හෑදුවත් කෑගහලා නවත්තනවා
2. අතුරු ප්‍රතිපල විදියට තණකොල වෑවෙන්න ගන්නවා. ගේනවා සුද්ද කරන මනුස්සයෙක් මෑශිමක් එක්ක. පොරට කියලා ශේප් එකේ මල් පෑල 4-5 ක් කප්පවනවා. එවෙලෙට මතක් කරනව ටෑප් එකක් කෙඩුනට ඔයගෙ මල් පේල අර මිනිස්සු ආදරෙන් සාත්තු කලා කියලා තනකොල කපන මෑන්ස්ට බෑන බෑන
3. නෑයො එනවට අකමෑති එකට කලේ එයාගෙ නෑයො එන දාට මම මාරු වෙනවා වෑඩක් දාන්. එතකොට එයා තනියෙන් ගේම ගහන්න ඕනෙ.ඕක දවසක් දෑනිලා ඈහුවාම මම කෙලින්ම කිව්වා ඔය මගේ නෑයොන්ට අකමෑති නම් මම මොනවටද අනේ ඔයාගෙ නෑය්න්ට කෑමති වෙන්නෙ කියලා.
4. අම්මා එක්ක දවසක් වචන හුවමාරුවක් වෙලා. අපි රෙන්ට් එකට හිටියෙ. මම සද්ද නෑතුව හිටියා දෑන් ඉවර වෙයි කියලා.රෑ 8 ටත් ඉවර නෑ. දෑම්ම ගෑණිව ගෙදරින් එළියට කට වහන්න බෑරි නම් පල කියලා.එදායින් පස්සෙ මීක් නෑ අම්ම එක්ක. අම්මා නෑති වෙනකල් අම්මට හොදටම සෑලකුවා. ඒකෙ රිටර්න් එකට මමත් වයිෆ්ගෙ අම්මා ලෙඩ වෙලා ඉන්න කොට චු පවා ඈද්දා. එහෙම කලේ ඈයි කියලා මගෙන් ඈහුවාම මම කිව්වා ඔය මගේ අම්මට සලකපු නිසා එහෙම කලේ කියලා.ඒකෙන් දෑනෙන්න ඈරියා මම දේවල් හිතෙ තියන් ඉන්නවා කියලා.
5. මොලෙන් වෑඩ කරපන්. ඉදලා හිටලා පිරිමියාගෙ ඉන්න යකා එලියට පෙන්නපන්. නයා උනත් පෙනේ නොකලොත් දර මිටි බදින්න ගන්නවා කියන එක මතක තියා ගනින්.
sahatika atta ban...දෙමව්පියන් එක්ක ජීවත් වෙනකොට ප්‍රශ්න එනවා. හොදම දේ වෙනම ජීවත් වෙන එක.
ගොඩක් දෙනෙක් මේවා කතා කල නිසාම මම පොඩි දෙයක් කියන්නම්. ගැණු කියන්නේ අමුතු සත්තු ජාතියක්. පරිණාමයේදී ආත්මාර්ථකාමී බව, නැන්දම්මා ලෙලි ගැටුම් වගේ දේවල් ගැහැනියකට උරුම දේවල්. සමහරු කියනවා අනේ අපේ එක්කෙනානම් එහෙම නැහැ කියල. එක්කෝ උන් තාම ලව් කරනවා. බැදලා නැහැ. 90% ගැහැණු මෙහෙමයි.
අපි ගැහැණු තේරුම් අරන් ජීවත් වෙන්න ඕනේ. ඕව වැඩියේ ඔලුවට ගන්න එපා. වැදගත් දේ රස්සාව, තමුන්ට කියල ගෙදරක් වහනයක් ගැනීම, පවුලේ දියුණුව හිතීම. ගැහැණුන්ගේ විකාර හිත හිත හිටියොත් අපිට පිස්සු හැදෙනවා. පොඩි උදාහරණයක් ගනිමු .
වත්තේ ගේට්ටුව කැඩුන කියමු. පිරිමි අපි තාර්කිතව හිතනවා.
ප්රශ්නය : ගේට්ටුව කැඩී ඇත
කලයුතු දේ : ගේට්ටුව අලුත් වැඩිය කිරීම. එකට අවශ්‍ය දේවල් කඩයෙන් ගෙනීම
දවසින් ප්රශ්නය ඉවරයි
ගැණු බලන්නේ මීට වඩා වෙනස් විදියකට. ගොඩක් දේවල් මේකට සම්බන්ද කරන්න බලනවා. "ඔයගොල්ලොගේ අම්මල ආපු දවසේ තමයි එක කැඩුනේ. මතක නැද්ද? අවුරුදු 15 කලිනුත් ගේට්ටුව කැඩුන. එදත් ඔයගොල්ලොන්ගේ ගෙදර කට්ටිය අපේ ගෙදර අපු දවස. ඔයාගේ අයිය යනකොට ගේට්ටුව අනිත් පැත්තට තමයි වහන්නේ. සමහර දවස්වලට එක ඇරලත් යනවා.අපේ මොන කරුමයක්ද මන්ද. ඕව කිවාත් මම තමයි වැරදි (මේක බබා පාර්ට් එක )"
පිස්සු හැදෙනවා නේද?
lankawe nithiyen 3i ne ban puluwan. 4 weni eke lamai awjathaka wenawane.අඩෝ මම දන්න එකෙක් ඉන්නවා ඌ අවුරුදු 2 න් 2 ට බදිනවා..දැන් යන්නේ 5 වෙනි කසාදේ![]()
1) lagadi idan hint gahanna patan gatte ban..eka kapila yanna monawa hari mama kiyanawa ban..
2) mulin nam mamath randu wenawa...dan nam ehemawath karanne naha..sadda nathuwa innawa...eth lagadi dawasaka iwasan inna bari tana gahuwa..
3) mulin mulin mamath kamathen giye..passe passe maha wadayak wenna gatta...ape gedara watte wadak karanna welawak naha..weekdays office..weekedn wiflage diha...hemita hemita maga arinna tamai try kale..ehema nogiya dawas wlata ada wadiyawa..
3) same answer..issara mama ewata monawa hari kiuwa..dan ehema kiyanneth naha..sadda nathuwa innawa...
------------------------------------------------------------------
සමහරු කියල තියෙනවා washing machine ගන්න කියල..අරන් බන් තියෙන්නේ ..office අදින ඇදුම් machine එකෙ හොදන්නේ නැහැ ..ගොඩක් දෙනෙක් කියල තියෙන්නේ වෙනම ඉන්න කියලනේ..වෙනම කාලයක් හිටිය..මෙචරට නැති උනත් ප්‍රශ්න තිබුන ...බබා ලැබිල එයාලගේ අම්මලාගේ දිහා ඉන්නකොටත් ඕවගේ සීන් අඩු වැඩියෙන් උනා ...තවත් අය කියල තිබ්බ දෙයක් තමයි බබා ලැබුනට පස්සේ වැඩත් එක්ක stress ඇති කියල ..ඔව් ඒක නොර්මල් දෙයක් ...ගෙදර වැඩ බබාගේ වැඩ office වැඩ නිසා stress නොවුනොත් තමයි පුදුමේ..හැබැයි මම හැම දෙකටම එයට හෙල්ප් කරනවා ..ඔය හින්ද වැඩට ගැණු කෙනෙක් ගත්තේ ...එයට උදේට අපේ අම්ම දවලටයි උදේටයි කෑම එක හදල දෙනවා ...වැඩ ඇරිලා ගෙදර එනකොටත් රැට කෑම හදල තියෙනවා ...මේ දවස් වල කොරෝන සීන් නිසා උදේට office එක ගාවට ගෙනිහින් දානවා ..හවසට එක්කන් එන්නත් යනවා..එහෙම ඇවිල්ලා හිතනකො මොකක් හරි දෙකට පැටලුනම මොනවද හිතෙන්නේ කියල ..සමහර දවස් වලට මම රට වෙනම කඩෙන් කෑම ගේනවා අම්ම හදන කෑම හොද නැහැ කිවුවොත් ..ඔච්චර දේවලුත් කරලයි මම මුකුත් කරන්නේ නැහැ කියන්නේ ..ඇත්තටම කලකිරිඑනව බන් ..
උන්ට ලමයි නෑ බන් ! ඌ නේවී ගිහින් නීත්‍යානුකූලව අයින් වෙලා ඉන්නේ දැන්. එපා වෙනවා බන් හැමදාම ඉන්න ගියම බැදලා කියලා ඌ කියන්නේlankawe nithiyen 3i ne ban puluwan. 4 weni eke lamai awjathaka wenawane.
ube replies baluwama stress eka adu wenawaowata kem tiyenawa ban.hoda nulak pannapan.rathmalane innawa niyama porak.geni lewa kaka ena tanata wede set karala dei
Divorce bro lamaya gana hithala hari. eka thami hodam de,passata maraganna wenna.හැම තිස්සෙම පුළුවන් හැම හෙල්ප් එකම wifeta කරනවා ..ඒ මොනවා කලත් හැමතිස්සෙම හොදක් නම් අහන්න ලැබෙන්නේ නැහැ ..කුණු බැනුම් තමයි ...පොඩි බබා කෑවේ නැතත් කොහෙන් හරි කරකවල මට බනින්නේ ...මට නම් කසාද ජිවිතේ එපා වෙලා බන් තියෙන්නේ ...ඒ මදිවට අපේ අම්මත් දැන් පංගු බේරුවට වගේ වැඩ කරන්නේ ..ඒක මටත් තේරිලා තියෙන්නේ ..ඒකට යම් තරමකට wifege හැසිරීමත් බලපානවා ..හැබැයි 100% ම නෙමෙයි ..දැන් මෙයා අම්මට ඇහෙන්න හින්ට් pass කරනවා ...සමහර වෙලාවට ඇත්තටම අම්මගේ පන්ගුබෙරු වැඩ වැරදි ..රෙදි හෝදලා වේලෙන්න දාල තිබ්බම අම්ම එයාලගේ ඇදුම් අරන් අපේ ඇදුම් ඉතුරු කරනවා ...එහෙම කියල අම්මට බනින්න බැහැනේ බන් ..ඒ වෙලාවට එයාට ඕනි මම ලවුව අම්මත් එක්ක පැටලෙන්න ..එහෙම නැති උනාම මගේ එක්ක රණ්ඩු වෙනවා ..ඊට පස්සේ අම්මට හින්ට් ගහනවා ..මට නම් හිසරදයක් වෙලා තියෙන්නේ බන් මේක ..මම නිකන්වත් ගැනිගේ පැත්ත අරන් අම්මට වචනයක්වත් කියන්නේ නැත්තේ මමත් wife ගැන කලකිරිලා ඉන්න නිසා..ප්‍රදානම දේ මොන දේ කලත් මට බනින එක..එයා එක්ක දෙයක් කතා කරලා විසදා ගන්න බහ බන් .මේ එක දෙයක්..wife ආපු මුල් දවස් වල වැඩ ඇරිලා ඇවිත් හවසට රෙදි හෝදලා වැලේ වන්නනේ වතුර පිටින් වගේ ..හරියට මිරිකලා නැතුව ...කුස්සිය පැත්තේ වැල් පොටක් රෙදි වනුවේ ...බිම සිමෙන්ති පොලව ...බිම තෙමෙන හින්ද මම කිවුව රෙදි ටික මිරිකලා වනනන්න කියල ..එදා ඉදන් මෙය රෙදි හෝදන එක නවතුව ..එකතු වෙන කිළුටු ඇඳුම් අරණ යනවා එයාගේ ගෙදර හොදන් එන්න කියල ..එයාගේ ගෙදර මිනිසුන්ට කියල තියෙන්නේ අපේ අම්මල රෙදි හෝදන්න එපා කිවුව කියල ..අන්න එහෙමයි බන් එය වැඩ කරන්නේ ..ඉතින් කොහොමද බන් එහෙම කෙනෙක් එක්ක කතා කරලා ප්‍රශ්න විසදා ගන්නේ ...ඔය දේවල් හින්ද මට තිත වෙලා බන් තියෙන්නේ ...අනිත් එක තමයි හැම weekend එකේම එයාලගේ අම්මලාගේ දිහා යන්න පුරුදු වෙලා ...එක සතියක් මිස් උනොත් නාහෙන් අඩනවා ...වැඩක් න බන් කතා කරලා ..එචරටම එපා වෙලා තියෙන්නේ ..අනික තමයි මම දු පැටියා වෙනුවෙන් මොනවා කලත් ඒ ඔක්කොටම වඩා එයාලගේ අම්ම අරක කල මේක කලා කියවනවා බන් ....ඇදුමක් අන්දවන්න ගියත් එයාලගේ අම්ම අරන් දුන්න ලස්සන ගවුමක් කියල තමයි අන්දවන්නේ ...පුදුම විදියට හිත පැරෙන්නේ බන්..මම මාරම විදියට ඉවසන්නේ බන්...මේවා හිතලම සමර වෙලාවට ඔලුව පුපුරන්න වගේ...
ube replies baluwama stress eka adu wenawa
ubata pin yako