උදවුවක් ඕනේ........

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන්ලා සර්වාංග දොස්තරලට කොහොමද බන් ඉංගිරිසියෙන් කියන්නේ... සිරාවටම දන්නේ නැති නිසා අහන්නේ.... දන්නා කියන එකෙක් ඉන්නවනම් කියපල්ලා...
     

    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    මම දන්නේ නැති නිසයි යහලුවනේ උබලගෙන් ඇහුවේ... :(:(:(:(:(

    Neurologist තමා අයෙත් චකිතයක් තියාගන්න එපා :) සර්වාංග කියන එකේ ඩිරෙක්ට් තෙරුම එන විදියේ ටයිටලයක් නෙමෙයි ඉංග්‍රීසියෙන් තියෙන්නෙ.:P
     

    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    සුවර්ද බන්?:nerd::nerd::nerd::nerd:

    :lol: General Practitioner ලා කියන්නෙ සහෝ පැන්ඩොල් වෛද්‍යවරුන්ට,ඔය ටවුන් එකේ ඉන්න අයට. (එ අයට අපහසයක් කලා නොවෙයි :P) Only the MBBS,Nothing more than that.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    සුවර්ද බන්?:nerd::nerd::nerd::nerd:

    Yes.

    General Physician

    බහුල ලෙසම අප රෝගී වූ විට සොයා යන්නේ සර්වාංග වෛද්‍යවරුන් වෙතය. කායික වෛද්‍ය විශේෂඥයන් ලෙසද හැඳින්වෙන ඔවූහු ඉංගී‍්‍රසියෙන් හැඳින්වෙන්නේ ජෙනරල් පිසීෂන් (General Physician) ලෙසය. ශල්‍යකර්ම අවශ්‍ය රෝග හැර සියලු ආකාරයේ සාමාන්‍ය සහ ශරීර අභ්‍යන්තර රෝග විනිශ්චය කිරීමට හා ප්‍රතිකාර කිරීමට විශේෂඥතාවයක් මේ වෛද්‍යවරු සතුය.

    විශේෂඥ වෛද්‍ය සේවා සපයන සෑම රෝහලකම පාහේ මේ ගණයේ වෛද්‍යවරයෙකු හෝ දෙදෙනෙකු හෝ සිටිති. පෞද්ගලික අංශයෙන්ද මෙවැනි විශේෂඥයන් සිටිති. එම්.බී.බී.එස්. (M.B.B.S) උපාධියට (සාමාන්‍ය මූලික වෛද්‍ය උපාධිය) අමතරව මෙම වෛද්‍යවරුන්ට එම්.ඩී (M.D), එම්.ආර්.සී.පී (M.R.C.P), එෆ්,ආර්.සී.පී (F.R.C.P) ආදී පශ්චාත් උපාධි එකක් හෝ සතුය.

    හිසේ ඇම්මක සිට සෙම්ප්‍රතිශ්‍යා උණ, අධික රුධිර පීඩනය, චර්ම ප්‍රදාහය, සාමාන්‍ය උදර රෝග, දියවැඩියාව ආදී කයේ ඇතිවන සියලු රෝග සඳහා ප්‍රතිකාර කිරීමේ කුසලතාවය ඔවුන් සතුව ඇත.

    එසේම යම් ලෙසකින් ඔබ පෙළෙන රෝග තත්ත්වයට එයටම සුවිශේෂී වූ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ඔවුහු පියවර ගනු ඇත. මේ අතර විවිධ ආසාදන තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේ හැකියාවද සර්වාංග නො එසේ නම් කායික වෛද්‍යවරු සතුය.

    Read this
    http://www.dinamina.lk/arogya/art.asp?id=2012/10/24/apg07_0
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    ඔකේ ඔහොම කිව්වට අපි සර්වාංග විශේෂඥවරු හැටියට සලකන්නෙ නියුරෝලොජිස්ට්ලාව,ජෙනරල් අය විශේෂඥවරු නෙමෙයි.:)

    ඇත්තද බන්..?
     

    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    ඇත්තද බන්..?

    ඔව් සහෝ ජෙනරල් අයට තමා ඔය අපි ෆැමිල් ඩොක්ටර්ස් ලා එහෙම කියන්නෙ,ඔය අපි උණ,හෙම්බිරිස්සාව හැදුනාම එහෙම දුවන්නෙ අන්න එ අය ලඟට.