ඊයේ 3 උදෑසන 10.40ට පමණ රාගම නගරයේ දුම්රිය හරස් මාර්ගය අසල රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු නතර කර පරීක්ෂාවට ලක්කළ යතුරු පැදියක් පදවමින් සිටි
කාන්තාවක තමන් නවතා පරීක්ෂා කිරීම පිළිබඳ උරණවී රථවාහන රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හා රණ්ඩුවකට පැටළෙන අයුරු සමාජ මාධය...