සොඳුරු මිනිසුන්

herishma Pramudaya

Active member
  • Jun 25, 2016
    155
    41
    28
    ගොඩක් වටිනවා සහෝ ඔයාගේ ත්‍රෙඩ් එක මම දන්නවා දැන් කාලේ සින්දු වලට පු*** හොලව හොලව නටන්න පුලුවන් වුනත් කිසි අරතයක් නෑ වැඩි කලක් රැදෙන්නෙ නෑ ඒකයි ඇත්ත ඒත් මේ ගායකයෝ රචකයෝ සදා අමරණියයි රටක් වටිනවා.....
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ප්‍රේමකීර්ති මහත්මයා කව්දො එක්ක බාර් එකක ඩ්‍රින්ක් එකක් ගන්න ගමන් පේපර් සර්වියට් එකක ලියලා දුන්න ගොඩක් ජනප්‍රිය වුණ සින්දුවක් තිබුනා...කරුමෙකට මට ඒ සින්දුව මතක නෑ.
    great post bro....rep+++

    කිරි දුන්නේ දරුවන්ටයි සිරුනේ ඈගේ ...

    බීෆ් ප්ලේට් එකක් කන ගමන් තමයි මේ සිංදුව ලිව්වේ කියල කියපු කතාවක් මම කොහේදෝ හරි තිබිල දැක්ක
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ගොඩක් වටිනවා සහෝ ඔයාගේ ත්‍රෙඩ් එක මම දන්නවා දැන් කාලේ සින්දු වලට පු*** හොලව හොලව නටන්න පුලුවන් වුනත් කිසි අරතයක් නෑ වැඩි කලක් රැදෙන්නෙ නෑ ඒකයි ඇත්ත ඒත් මේ ගායකයෝ රචකයෝ සදා අමරණියයි රටක් වටිනවා.....

    ptta bn thnx +++++++++

    කිරි දුන්නේ දරුවන්ටයි සිරුනේ ඈගේ ...

    බීෆ් ප්ලේට් එකක් කන ගමන් තමයි මේ සිංදුව ලිව්වේ කියල කියපු කතාවක් මම කොහේදෝ හරි තිබිල දැක්ක

    patta machan :)

    thanks machanlas :)
     
    ediri123

    Junior member
  • Jan 13, 2009
    116
    5
    18
    අනේ මේවාගේ අරුත්බර රසවත් ත්‍රෙඩ් එළකිරි එකෙන් වැනසිලා කියලා හිතෙනවා - 15.10.2018