ඒක ටෙලිනාට්‍ය පුහුණු පාසලකින් කරන එකක්ද මන්දා. හැමදාම වගේ නිතරම අලුත් කැරක්ටර් එකක් ඉන්නවා. පාර කියන්න, වෙලාව අහන්න, හිඟන්නන්ට සල්ලි දෙන්න වගේ තත්පර දෙකේ තුනේ චරිත වැහි වැහැලා.
තේමා ගීතය දිග වැඩියි. කර්කශයි. පෙන්නන ඒ රෑ වෙලාවට හැමදාම අහන්න රුචි එකක් නෙමෙයි.
පියෝ ටීවී බලන අයට නම් ෆාස්ට්...