1. themicrobe

    බඩු එන්න කොච්චර වෙලා යනවද මෙතනින් පස්සෙ

    එහෙනම් හෙට එයිද දන්නේ නෑ. හෙට නැත්තම් ආයිත් ජනවාරි තමා බන් ලබන සතියම නිවාඩුනේ
  2. themicrobe

    බඩු එන්න කොච්චර වෙලා යනවද මෙතනින් පස්සෙ

    මෙතන ලංකාවට ආවා කියලා පෙන්නනවා අදට සතියයි.තාම ආවේ නෑ.. සාමාන්‍යයෙන් මෙහෙම වැටිලා ගෙදරට එන්න කොච්චර දවස් යනවද?
  3. themicrobe

    Smart watch help

    maru ban. paw itin hahaha
  4. themicrobe

    Aliexpress money

    hari hari machan pendrivers wagayak ban auruddata denna kattiyata 100k witara enawa ekai
  5. themicrobe

    Aliexpress money

    ehenam kamak na thanks machan. 1feet x 1feet box ekak awoth allaganna ekak nane?
  6. themicrobe

    Smart watch help

    e kiyanne un danne nadda cellular kiyanne mokakda kiyala? nikan watch ekak kiyalada hitala tiyenne
  7. themicrobe

    Smart watch help

    Ehemada man me xiami ekak ganna inne ekai ahuwe Custom allanawada ban gaana wadinam?
  8. themicrobe

    Smart watch help

    Thanks all
  9. themicrobe

    Aliexpress money

    මචන් අලීඑක්ස්ප්‍රස් එකේ උපරිම ලිමිට් එකක් තියනවද බඩු ගන්න පුලුවන්? නැත්තම් unlimited ගන්න පුලුවන්ද අපිට කාඩ් එකෙන්? ගොඩක් parcel ගෙන්න ගත්තොත් කස්ටම් එකෙන් තියාගන්නවද? උඔලා කොච්චර විතර පාර්සල් එක පාර ගෙන්න ගෙන තියනවද? තව ලොකු පාර්සල් පෝස්ට් එකෙන් තියා ගන්නවද? දන්න කෙනෙක් කියනවද?
  10. themicrobe

    Aliexpress බඩු එන හැටි

    tracking wela kohomada pennane
  11. themicrobe

    Smart watch help

    thanks
  12. themicrobe

    Smart watch help

    Smart watch ekak rata indan post eke genna gattoth custom ekedi tax wadida? Genna gattu aya innawada? Chanux bro video ekaKa dakka wifi-sim connected device ekak nam TRC ekata gihin gewala tawa aith custom tax ekakuth gewanna wei kiyala
  13. themicrobe

    Where can I buy Water Ring Toss in Colombo

    manjari nugegoda
  14. themicrobe

    කෙල්ලෙක් එක්ක බොන්න හොද සේෆ් ප්ලේස් එකක්...

    thalawathugoda sanora eka hodai Boralasgamuwa 1979 hodai habai issara music tibba dannaN nadda koheda corona nisa Maharagama Whitehouse ekath shape Dehiwela beach side eke Decent place tikak Tiyanawa bistro, station, baracuda etc.... Kesbewe 711 eka hodai roof top
  15. themicrobe

    අතීත කාමය | eBuddy use කරපු උන් ඉන්නවද?

    ammooo kolllaneee mage laga tibbe N70 ekak nokia.aapu dawas wela 55k dakoheda...vodafone eka gatte music eka nemai. Pissu ban e dawas wela. N70 kiyanne itin ekale hodama 2006/7 kaale. Mobitel wap site ekemai inne issara rupiyak 100k dammama dawasak giyahaki gprs. Waptrik giya. Godakma giye...
  16. themicrobe

    Questions Spectacles උපැස්යුවල Offers

    nawaloken thama danna widiyata hama optician ma lens hadaganne order ekata. podi and avarage aya 2019 dec wela kela kalibowila thanakin 7500 witara giye frame ekka.
  17. themicrobe

    Uber eats / Pick me foods 40% margin

    athara madiyek innawa kiyanne itin rupiyalak hari wadi ban. oka therum ganna bane ape ayata

    No contents