Aliexpress money

themicrobe

Active member
  • Nov 17, 2020
    131
    110
    43
    මචන් අලීඑක්ස්ප්‍රස් එකේ උපරිම ලිමිට් එකක් තියනවද බඩු ගන්න පුලුවන්? නැත්තම් unlimited ගන්න පුලුවන්ද අපිට කාඩ් එකෙන්?
    ගොඩක් parcel ගෙන්න ගත්තොත් කස්ටම් එකෙන් තියාගන්නවද? උඔලා කොච්චර විතර පාර්සල් එක පාර ගෙන්න ගෙන තියනවද? තව ලොකු පාර්සල් පෝස්ට් එකෙන් තියා ගන්නවද? දන්න කෙනෙක් කියනවද?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,571
    113
    Somewhere in this world
    මචන් අලීඑක්ස්ප්‍රස් එකේ උපරිම ලිමිට් එකක් තියනවද බඩු ගන්න පුලුවන්? නැත්තම් unlimited ගන්න පුලුවන්ද අපිට කාඩ් එකෙන්?
    ගොඩක් parcel ගෙන්න ගත්තොත් කස්ටම් එකෙන් තියාගන්නවද? උඔලා කොච්චර විතර පාර්සල් එක පාර ගෙන්න ගෙන තියනවද? තව ලොකු පාර්සල් පෝස්ට් එකෙන් තියා ගන්නවද? දන්න කෙනෙක් කියනවද?
    Illegal arenna okkoma enawa. Eka para godak danne nathuwa different sellers lagen gannna
    Podi podi parcel enne ehema hold karagannenam na mamath dala thiyenawa ehema aulak wela na
     
    themicrobe

    Active member
  • Nov 17, 2020
    131
    110
    43
    Illegal arenna okkoma enawa. Eka para godak danne nathuwa different sellers lagen gannna
    Podi podi parcel enne ehema hold karagannenam na mamath dala thiyenawa ehema aulak wela na
    ehenam kamak na thanks machan. 1feet x 1feet box ekak awoth allaganna ekak nane?