සතියකට සැරයක් නෑව්වාම ඇති.
ටික්කොන්ගෙන් ප්‍රවේසම් කරනු.
දවසට දෙතුං පාරක් අව්විද්දන්න ඕනේ.
potty training කරන්න මාස 2 1/2 පන්නින්න ඕනේ. පැටියට තේරෙන්නේ නෑනේ. ඊට පස්සේ දවසට දෙපාරක් වගේ යයි, උදේ හවස, කාපුවම.
කෑම , බිම හරියට දෙන්න ඕනේ වෙලාවට.
VET කෙනෙක්ව හරියට සෙට් කරගෙන වෙලාවට බේත් විදින ඒවා...