Photoshop Help!!!

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    1. ෆොටෝස් වල transparent banner එකක් හදන්නේ කොහොමද?
    2. ඒක ෆොටෝස් 2000කට විතර එකපාර apply කරන්නේ කොහොමද ? (ෆොටෝෂොප් Action වලින් ඇර වෙන විදියක් තියෙනවද?)
    3. ෆොටෝවල size එකට එක auto adjust වෙනවද?

    දන්න විද්වතෙක් හරියට මේගැන කියල දෙන්නවද?
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    watermark danna da
    FastStone Photo Resizer free app ekak eken puluwan


    මෙන්න මේ වගේ ....
    2vmd45s.jpg