ඩුබායි විතරක් නෙවෙයි මුලු GCC ම අවුල්, ලොකුම හේතුව GCC conflicts , මම සෞදි ඉන්නේ, මෙහෙත් ඔහේ වගේමයි, ඔහෙට හපන් කියතැකි , මම ඉන්න company එකේ අව්රුද්දක් ඇතුලත 6500ක් අස් කලා , මෙහෙ පහුගිය අවරුදු 1 1/2 ට පිටරට උන් ලක්ෂ 8 කට වඩා ජොබ් වලින් එලියට දැම්ම, උන් ඔක්කොම GCC වලම තාම ජොබ් හොයනවා... තව මාස...