මිල්ටන්ගේ මුනුපුරා කළ තර්ජනය

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    මිල්ටන්ගේ මුනුපුරා කළ තර්ජනය

    24178-sahan-kaseeras-reply752838569.jpg

    bb3.png
     
    • Like
    Reactions: Sry.com and somalal

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මිල්ටන් ලියපු හෝ සංගීතවත් කල කිසිම ගීතයක් මම නම් දන්නෙ නැ,නමුත් සමහර ගීත වල තනු මිල්ටන්ගේ,මිල්ටන්ගේ ගීත සංගීතවත් කලේ මෙන්න මේ අය (ඔක්කොම අය නැ ලිස්ට් එකේ)

    ක්ලැරන්ස් විජේවර්ධන,ස්ටැන්ලි පිරිස්,වික්ටර් රත්නායක,මොහොමඩ් සාලි,ලාල් තෙනබදු,සරත් දසනායක,උපාලි කන්නන්ගර,රෝහණ විරසිංහ,සරත් ද අල්විස්,රූකාන්ත ගුණතිලක,අර්නස්ට් සොයිසා,එම්.කේ රොක්සාමි,එඩ්ගා පෙරේරා,පැට්‍රික් දෙනිපිටිය,මෙල්රොයි ධර්මවර්ධන,හෙක්ටර් සොයිසා,සොමපාල රත්නායක,ප්‍රියා සූරියසේන,සරත් මුණසිංහ,ග්‍රෙශන් ආනන්ද,මර්වින් පෙරේරා,රංජිත් පෙරේරා,සුනිල් ධර්මසේන,කිර්ති පැස්කුවෙල්.

    මේ අය සංගීතවත් කල කිසිම ගීතයක පද රචනයක් මිල්ටන්ගේ නෙමෙයි,එක නිසා ඔය කියන මුනුබුරාට එහෙම කතන්දර කියන්න බැ ඉතින්.

    පහතින් තියෙන්නෙ ක්ලැරන්ස් විජේවර්ධනයන් විසින් මිල්ටන් ට නිර්මාණය කල ගීත.

    oPPUsG9.jpg
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    සීයා තොගේනම්
    සිංදු තොගේ සීයගෙනම්,
    ඒ ටික තෝම අහපන්...
    අපිට තව ගායකයො කොච්චර ඉන්නවද
     
    • Like
    Reactions: castellain

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    නීති ගැන නම් දන්නේ නැහැ ඒත් අපි අහල තියෙන පරණ සින්දු ටික වෙන උන් කියන එක නම් කුජිත වැඩක් ,අහන්න පුළුවන් පුළුවන් දෙකට ඉතුරු වෙලා තියෙන්නෙත් එච්චරය් ඒවා ඒ විදියටම තියෙනවනම් හොඳය් කන්නේ නැතිව
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මිල්ටන් මහත්තයට අපේ පට්ටම ගෞරවයක් තියෙනවා..
    ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ..
    සදාදරනීය ගායකයෙක්, රනිල් ගැනත් කියන්න වරදක් නැහැ..
    ඒත් මේ මොන හිපාටුවෙක්ද? මේ යකාට තාලෙකට සිංදුවක්වත් කියාගන්න පුළුවන්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,522
    67,866
    113
    මිල්ටන් මහත්තයට අපේ පට්ටම ගෞරවයක් තියෙනවා..
    ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ..
    සදාදරනීය ගායකයෙක්, රනිල් ගැනත් කියන්න වරදක් නැහැ..
    ඒත් මේ මොන හිපාටුවෙක්ද? මේ යකාට තාලෙකට සිංදුවක්වත් කියාගන්න පුළුවන්ද?

    sure ekata amma tatta oka kiyanna athi uta.nattan mae podi ekek ohoma fb danne ne.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    තමන්ගෙ කියල එක සිංදුවක්වත් කරගන්න බැරුව තාත්තලා සීයලගෙ සිංදු ටිකම විකුණන් කන හිගන මල් පොන්නයො
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,181
    586
    113
    Dubai
    මේ මොකෙක්ද බන්? මේ වගේ දෙයක් කියන්න කලින් සංගීතය කියන්නේ මොකක්ද ඒ වගේම තාලයකට ගීතයක් ගායනා කරන්නේ කොහොමද කියලා ඉගෙන ගෙන එන්න ඕන. ඒ කිසිම දෙයක් නැතුව සීයා මගේ මම සීයාගේ සීයගේ ලබ්බ මගේ කියාගෙන ඇවිත් මේ කොළුවා කර ගත්තේ සිය දිවි හානි කර ගත්තා වගේ වැඩක්. කාලයක් රනිල් මල්ලවාරච්චි මිල්ටන්ගේ සින්දු රීමික්ස් කරලා කාලා දැම්මා. දැන් මේකා. හැබැයු මේ කියපු දේට උත්තරේ නම් නියමෙට දීලා තියෙනවා.
    සීයාගේ ගීත වල අයිතිය කියන්න කලින් මොලේ පොඩ්ඩක් වැඩි දියුනු කරගෙන වරෙන් හොටු කොල්ලෝ
     
    It's pure marketing;)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මිල්ටන් මහත්තයාගේ කතාව අහල තියේද ?

    ඔය ගොඩ විරහ ගීත කියල තියෙන්නේ නවලෝක මුදලාලිගේ දුවට....

    :( :(

    එක බොරු කතාවක්,ඔක මිල්ටන්ගේ ගේ වයිෆ් ප්‍රතික්ශේප කලා මේ ලඟදි නමුත් ඔය කතාව බොරු කියලා මට මිල්ටන් සහ ක්ලැරන්ස් ලඟින්ම ආශ්‍රය කල ගායිකාවක් කිව්වා,ඔක හදපු ප්‍රලාපයක්.මිල්ටන්ලා නවලෝක මුදලාලි ලා ලඟින් ඇසුරු කරලා තියනව හැබැයි.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එක බොරු කතාවක්,ඔක මිල්ටන්ගේ ගේ වයිෆ් ප්‍රතික්ශේප කලා මේ ලඟදි නමුත් ඔය කතාව බොරු කියලා මට මිල්ටන් සහ ක්ලැරන්ස් ලඟින්ම ආශ්‍රය කල ගායිකාවක් කිව්වා,ඔක හදපු ප්‍රලාපයක්.මිල්ටන්ලා නවලෝක මුදලාලි ලා ලඟින් ඇසුරු කරලා තියනව හැබැයි.

    ෂුවර්ද ? බන්.... මටනම් හිතෙනවා ඇත්ත කියල බන්...

    නවය දකුණේ ඩයල් එකනේ ඔහොම වැඩ කරනවා :(