මගෙත් තියෙන්නෙ 2018 Vitz එකක්. ගත්තෙ මේ ජනවාරි වල. මේ මාස දෙකට දෙපාරක් හැප්පුවා. දෙපාරම ට්‍රැෆික් එකේ නවත්තන් ඉන්නකොට. එකෙක් බස් කාරයෙක් අනිකා බව්සර්කාරයෙක්. බස් කාරයා නවත්තන්නෙ නැතුව ගිහින් පන්නලා අල්ල ගත්තෙ. ඌ කියනවා දැක්කෙ නෑලු. දෙවෙනිපාර බව්සර් කාරයෙක්. නවත්තන් ඉන්නකොට ඌ මගෙ ලේන් එකටක...