1. aravinda145

    Toyota Vitz (Yaris) Sinhala Review by ElaKiri.com

    Vitz f grade s grade f safety and s safety wala comparison ekak thiyenawada? E grades wala wenaskam monawada?
  2. aravinda145

    Spotify,Netflix Premium Accounts for Free!

    Ado matath deepanko. Spotify and Netflix. Thanks
  3. aravinda145

    මේ ගර්ල්ගේ නම මොකක්ද

    Mekige dancing group ekak thiyenawa neda. Mama dekala thiyenawa stage shows wala dance karanawa. nama nam mathaka ne. Hariyatama sure ne. meyada? u_SIZPrNgz4
  4. aravinda145

    කොලඹ Bus routes

    Tfs
  5. aravinda145

    1 & 1 Hosting

    Mathaka widiyata ow. den 1year withara kalin ban mama use kale. Unge customer support ekath hondai.
  6. aravinda145

    1 & 1 Hosting

    mama 1&1 use karala thiyenawa. awlak nam ne. Anith ewa nodani :)
  7. aravinda145

    Facebook Hacked

    Facebook එක හැක් කරලා නේ https://newsroom.fb.com/news/2018/09/security-update/
  8. aravinda145

    Meanwhile in sri lanka

    ko ban nene Search Result
  9. aravinda145

    Vaping කියන්නෙ මොකක්ද?

    Good Post machan :yes::yes: ලංකාවේ liquids ගන්න ප්ලේසස් තිබ්බා.ඒත් මේ දවස්වල තාවකාලිකව නවත්තලා තියෙන්නෙ. මේ ගොබ්බ මීඩියාවල එවුන් මේවා ලමයින්ට විකුණනවා අරවා මේවා කියලා සුරාබදු එකෙන් අල්ලලා තියෙන්නෙ.
  10. aravinda145

    Vaping කියන්නෙ මොකක්ද?

    :yes::yes: Umba cigeratte bonneth nethnam try karanna epa machan
  11. aravinda145

    Beware: Vaping!

    I have been vaping for almost 3 years now. But i haven't had such infection or symptom. I am not telling that what you are telling is not true. This can be happen due to high PG use. I am not encouraging non smokers to switch to vaping. It is up to the person. Even a panadol tablet can be...
  12. aravinda145

    Vaping කියන්නෙ මොකක්ද?

    මේකෙ තියෙන්නෙ මචං containing tobacco කියලනෙ. ඒත් e-juice වල tobacco නෑනේ. මේව හරිම අපැහැදිලි නීති. ඕන පැත්තකර හරවන්න පුලුවන්.
  13. aravinda145

    Vaping කියන්නෙ මොකක්ද?

    මම නම් දන්න ඕන තරම් එවුන් ඉන්නවා සිගරැට් බොන එක නවත්තලා vape කරන උන්. සමහර උන් දවසට සිගරැට් පැකට් එකක් බීපු උන්. උඹ කියන දේත් ඇත්තක් නැතුවම නෙවේ. මගෙ පොයින්ට් එක මචං දැනටත් e-cigeratte වලට වඩා නරක ඒවා ඕන තරම් තියෙනකොට ඊට වඩා ගොඩක් හොඳ එකක් හදුන්වා දුන්නම තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියන එක.

    No contents