1. aravinda145

    Paypal Refund for NTB Debit Card

    Payoneer to NTB nam 2-3 hours walin enawa.
  2. aravinda145

    Paypal help

    Paypal eken payoneer ekata withdraw karanna berida?
  3. aravinda145

    SLT Unlimited free INTERNET on 1st of JAN 2019???

    apo oka nodi inna tharamata hondai ban. Eeeta passe mun karanne speed limit karanawa torrent block karanawa anan manan. Api normal internet use karana widiyata use karannath ne.
  4. aravinda145

    නත්තල්_ගහක්_ගන්න

    Mama nam takas.lk eken gaththe.
  5. aravinda145

    Sampath vs NDB banks

    මට කමර්ෂල් බෑන්ක් එකෙත් ඔය සීන් එක උනා බං. හදිස්සියකට ලක්ෂ 7ක් ගන්න උන් ගාවට ගියා.උන්ගෙ ලොකු සීන් එක. මගෙ සැලරි යන්නෙ NDB bank එකට. ඒකෙ කලින් ලෝන් එකක් තියෙන නිසා. මුන්ගෙ Interest rate එක අඩු නිසයි උන්ගෙන් ගන්න බැලුවෙ. මුල්ම දවසෙ කිව්වා company එකෙන් ලෝන් එකේ මන්ත්ලි පේමන්ට් එක කෙලින්ම උන්ගෙ...
  6. aravinda145

    Branded shoe OFFERS

    Enjoy 15% savings on total bill at DSI Showrooms, DSI Premier outlets, DSI FootCandy.lk, Clarks, Fila, Red Tape, Puma, Reebok, W,Aurelia, US Polo, AVI, Tamik & Jessica with NDB Good Life Credit Cards on 20th&21st December. Call 0112448888. T&C apply.
  7. aravinda145

    Branded shoe OFFERS

    Mamath hoyanawa ban. Mama friday DSI Premier and Puma shops walta giya. Unge honda collection ekak nene. Umbala danna honda places thiyenawada?
  8. aravinda145

    Pantry Cupboards

    4.20k wage giya.(Pantry + other racks and all) Alu makers engineering, Kottawa 4.20k wage giya.(Pantry + other racks and all).Mama office inne. Umbata gedara gihin wedi wisthara daannam. https://imgur.com/P9XS4my
  9. aravinda145

    Pantry Cupboards

    මම නම් හදා ගත්තෙ ඇලුමිනියම් වලින්.
  10. aravinda145

    YouTube most dislike video

    Jehanr
  11. aravinda145

    කතෝලික

    Highlight කරපු කෑල්ලෙ උඹට හිනා වෙන්න තරම් දෙයක් තියෙනවද?:baffled::baffled:
  12. aravinda145

    කතෝලික

    මම බුද්ධාගමේ. වයිෆ් කතොලික.ඔය සමහර කියලා තියෙන ඒවා ආගමකට අදාල නෑ බං. උයන්න කම්මැලි ගෑනු මොන ආගමෙත් ඉන්නවා. මගේ වයිෆ් පාන්දර නැගිටලා හැමදාම කෑම උයනවා.වයිෆ් ආගමේ කියලා පල්ලි යන්න ඕනෙ කියලා කෑ ගහන්නෙ නෑ. මට මතක විදියට අපි අවුරුදු 4කින් පහකින් පල්ලි ගිහිල්ලත් නෑ.වයිෆ් බබාත් එක්ක පන්සලුත් යනවා. වයිෆ්...
  13. aravinda145

    FriMi

    freeme app eka through karana transactions walata witharai casback offer eka thiyenne. card eke karana payments walata ne.
  14. aravinda145

    FriMi

    Mamath use karanawa. Sira. Paypal , Payoneer wage ewatath awlak nethuwa link karanna puluwan. Math gaththa debit card eka. :D
  15. aravinda145

    Office Carpet

    me langadi ape office ekata demma. mama daapu ekegen ehuwa. pora kiwwe nam sq feet eka 130 wage indan thiyenawa kiyala.
  16. aravinda145

    Elakiri_Perfume_Guide - Part 2

    tfs rep 14+

    No contents