අරුම පුදුම දිව
මේ කියන්න යන්නේ දිව ගැන හොයාගත්ත අමුතු විස්තර ටිකක්. බලන්න මේ කියන විස්තර වලට වඩා වෙනසක් ඔයාලගේ දිවේ තියෙනවද කියලා. හිමීට කවුරුත් නැති තැනකට ගිහින් ඔයත් දිව එළියට දාලා බලන්නකෝ.
දිගම දිවට හිමි වාර්ථාව අගල් 3.86ක්. දිවේ මුල ඉදලා, අපිට පේන්න එළියට දාන්න පුළුවන් ප්‍රමාණය.
වැඩිම...