බදුලු යමු. මෙන්න තැන්
පහුගිය පෙබරවාරියේ (2015) බදුල්ලේ සහ නුවරඑළියේ ගිහිපු ගමනේදි ගත්ත ෆොටෝ සහ ඒ වෙනුවෙන් හොයාගත්ත විස්තර එකතුකරේ යන කෙනෙක්ට උදව්වක් වෙයි කියලා හිතලයි. අඩුපාඩු ඇති. ඒවා පෙන්නලා දෙන්නකෝ. මේ හැම තැනකටම යන්න බැරි වුනා. ඒත් ගිහිපු තැන්වල ෆොටෝවක් ගානේ දාන්නම් පොඩියට. වැඩි විස්තර...