කැරකෙන වීදුරු කූඩු
සාමාන්‍යයෙන් වෙසක් කූඩුවක් කියන්නේ උණබට අරගෙන හදන නිර්මාණයක්. ඒත් අද උණබටවලට තිබුණු තැන නැතිවෙලා ගිහිල්ලා අලුතින් ආපු යකඩ කූඩු, ප්ලාස්ටික් කූඩු නිසා. ඒ වගේ අවස්ථාවක මේ කියන්න යන්නේ ගොඩක් මහන්සි වෙලා හදපු වීදුරු බෝතල් කූඩු ගැන.
මෙවර වෙසක් මංගල්‍යය වෙනුවෙන් මාතර උයන්වත්ත...