අවුරුදු 3කට කලින් ගත්තා ලැප් එකක් හැමදාම ලෙඩ
හදන්න දුන්නමත් මාසයක් විතර තියලා දුන්නම ආපහු ඒ විදියමයි
දුක් වින්දා ඇති
බැලුවේ අලුතින් ලැප් එකක් ගන්න
මොනවාද හොද ලැප් ටොප් මොඩල්ස් කොහෙන්ද ගන්න හොද
ලක්ෂයකට අඩුවෙන් වෙන්න ඕනේ:(
ගෙවන්න දෙනවානම් වඩා හොදයි
විඩියෝ එඩිටින් පොටෝ එඩිටින් වලට
පීසි එකක්...