laptop ekak ganna help

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අවුරුදු 3කට කලින් ගත්තා ලැප් එකක් හැමදාම ලෙඩ
    හදන්න දුන්නමත් මාසයක් විතර තියලා දුන්නම ආපහු ඒ විදියමයි
    දුක් වින්දා ඇති
    බැලුවේ අලුතින් ලැප් එකක් ගන්න
    මොනවාද හොද ලැප් ටොප් මොඩල්ස් කොහෙන්ද ගන්න හොද
    ලක්ෂයකට අඩුවෙන් වෙන්න ඕනේ:(
    ගෙවන්න දෙනවානම් වඩා හොදයි

    විඩියෝ එඩිටින් පොටෝ එඩිටින් වලට

    පීසි එකක් ගන්න එකද වඩා හොද ලැප් එකකට වඩා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒවටනම් PC එකක් තමා වඩා හොඳ. ලැප් එකක් ගන්නවනම් ඉතින් ඔය ගානට ගන්න පුළුවන් ඒව තියෙනව. ඒත් ඉතින් ඉහල හැකියාවක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. පීසී එකක් වුණත් ඉතින් ඔය ගානට ගනිද්දි මොනිටර් වගේ ගන්නවනම් සෑහෙන අමාරුයි. මොන සොෆ්ට්වෙයාර් ද බහුලව පාවිච්චි කරන්නෙ හා පාවිච්චි කරන වර්ෂන්?
     
    go pro eken ganna video edit karanna thamai one premire pro ekai lightroom and ps
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    go pro eken ganna video edit karanna thamai one premire pro ekai lightroom and ps

    i5 වගේ මොඩල් එකකට අවම යන්න වෙනව. (Core ප්‍රමාණය) RAM එක ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න වෙයි. වැඩිපුර ඕන වෙනව රැම් එක.

    Display කොලිටි එක හා Hard Disk Capacity එකත් බලන්න වෙයි. සවුන්ඩ් කොලිටි එකත් වැදගත් වෙයි තරමක් වීඩියෝ එඩිට් නිසා.