1.60kata ganna puluvan hodama lap eka

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    160000/= කට ගන්න පුලුවන් හොදම ලැප් එක මොකද්ද
    විඩියෝ එඩිටින් කරන්න පුලුවන් වෙන්න ඕනේ
    අපේ එලකිරි බුවාලා කවුද ඉන්නේ ලැප් එකක් ගන්න
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    video ediring වලට ලැප් හරියන්නේ නැහැ බන්
    ලැප් යනවා නම් මැක් එකකටම යන්න බලන්න
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    maxresdefault.jpg

    https://www.asus.com/lk/Laptops/ASUS-VivoBook-S15-S510UN/​
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    man asus vivo ekak ganna inne. eke reviews hodai
    e range eke thawa lenovo thinkpad ekakda kohedath thiyenawa