1. S

    Maharagama good place to buy dinner

    ඇයි මොකෝ උනේ?
  2. S

    ඌබර් කතන්දරේ

    මොනවද තියෙන්නෙ?
  3. S

    toyota prius 2015 + uber.

    ඔව්, මාත් කියන්න හිටියෙ ඕක තමයි. UBER X එකක් දුවල මාසෙට 140000/-ක් හොයන්න බෑ දවසට පැය 15ක් වැඩකරත්. මොකෝ UBER X වලට හයර් අඩුයි. පැයකට හයර් එකක් වගේ තමයි සෙට් වෙන්නෙ. අනික මේක mechanic කෙනෙක් විදිහට වැඩ කරන එකෙක්. ඒ කියන්නෙ Part time දුවන එකෙක්. Part time දුවල කොහොමවත් 140000/-ක් හොයන්න බෑ. lol
  4. S

    Car aduwata | අඩුවට හොද කාර් එකක් ගමු

    ලක්ශ 30ට අඩුවෙන් ගන්න පුලුවන් Brandnew - Auto gear කාර් එකක් කියන්න. දැනට නම් celerio X එක තමයි හිතේ තියෙන්නෙ.
  5. S

    ඌබර් කතන්දරේ

    ඌබර් දුවද්දි වෙච්ච සිද්ධි ටිකක් කියමුද බලන්න.
  6. S

    Air fryer Helppp

    මේ කෑම ජාති electric oven එකේ හදන්න බෑ ද?
  7. S

    Uber හෙල්ප්

    ටාගට් කවර් කලොත් යම් ලාභයක් ලබන්න පුලුවන්. (වාහනේ ලීස් එකක් තිබුනොත් ඒකත් නෑ.) ඒත් මෙයා අහන්නෙ පාට් ටයිම් දුවන එක ගැනනෙ. පාට් ටයිම් දුවල ටාගට් කවර් කරන්න බෑනෙ.
  8. S

    Uber හෙල්ප්

    හොඳට ගාන හම්බවෙනව වගේ පේනව. උඹ හොඳට ගාන හම්බෙනවයි කියන්නෙ ඇප් එකේ පෙන්නන ගානනෙ? ඒක තමයි මම ඉස්සෙල්ල කිව්වෙ ඌබර් එකේ 25% අඩුවෙලත් දවසට රු6000/-ට වැඩි ගානක් ඇප් එකේ පෙන්නනව. ඒත්, ඒක ශුද්ද ලාබෙ නෙවෙයි. නිකමට හිතපන්. දවස පුරා දුවපු කි.මී. ගානත් එක්ක, පෙට්‍රල් වියදම, සර්විස් කරන්න වියදම, ටයර්...
  9. S

    business එකකට සල්ලි ටිකක් ඕනෑ කර තිබේ 💰💰💰

    ලෝන් එකක් ඕනෙ නම් බැංකුවකට පලයන් බොරු වැඩ නොකර. එලකිරි එකේ උන් උඹට ණය දෙයිද බං අම්ම තාත්තවත් විශ්වාස කරන්න බැරි මේ වගේ කාලෙක?
  10. S

    Uber හෙල්ප්

    ඔව්. හයර් ඉන්ශුවරන්ස් කියන්නෙ ෆුල් ඉන්ශුවරන්ස් එකේ ගාන වගේ දෙගුනයකට කිට්‍ටු ගානක් ගෙවන්න වෙනව. උඹට සල්ලි අමාරු කම් තියෙනව නම් වෙන සයිඩ් බිස්නස් එකක් ට්‍රයි කරපං මචං. අඩුගානෙ tourism driving වගේ වත්. සෙනසුරාද, ඉරිද ෆුල් ටයිම් ඌබර් දිව්වයි කියල නම් ගොඩයන්න අමාරුයි මචං. දවසට පැය 15ක් 18ක් කරන්නම්...
  11. S

    Uber හෙල්ප්

    පොලිස් රිපෝට් නම් ඕනෙ නෑ. Hiring insurance එකක් නම් ඕනෙ. මොකක්ද වාහනේ? wagon R, Alto වගේ එකක් නම් uber Zip තියෙන නිසා හොඳට හයර් සෙට් වෙනව. ඌබර් එකෙන් 25%ක් කපාගත්තට පස්සෙත් දවසට රු 6000/- ක වගේ ගානක් හොයත හැකි. (ඒ දවසට පැය 12ක් වගේ දිව්වොත්). ඒ රු. 6000/-න් පැට්‍රොල් වියදම, වාහනේ නඩත්තු වියදම්...
  12. S

    Villvay Dehiwala අහුවෙන්න එපා!

    ඒ කාලෙ ඕක හැදින්වුනේ "Wellspring" කියල නමකින්. ඒ කාලෙ නම් එහෙම salary issue එකක් තිබුනෙ නෑ. හැබැයි ඒ කාලෙ හිටියා චාමර හේනක කියල සක්කිලියෙක්. Micro management කියන්නෙ මොනවගේද කියල මම හරියටම දැනගත්තෙ උගෙන් තමයි. නිවාඩුවක් එහෙම ඉල්ලුවොත් ඌ ඉස්සෙල්ලම කරන්නෙ වැඩක් තිබුනත් නැතත් කැන්සල් කරල දාන එක...
  13. S

    villvay help

    ඉස්සර ඔතන චාමර කියල සයිකො ඩයල් එකක් හිටිය. micro manager කෙනෙක්. ඌ ඉන්න කාලෙ නම් පට්ට චා. දැන් නම් ඌ නෑලු.
  14. S

    slt free data

    එලකිරි එකේ උන් බූරුවොයි කියල හිතුවද?
  15. S

    Meke Full film eka thiyeda

    ෆුල් ‍ෆිල්ම් එකේ තියෙන හොඳම කෑලි ටික තමයි ඔය. ඔයිට වඩා මුකුත් ෆුල් ‍ෆිල්ම් එකේ නෑ.:D
  16. S

    Saturday , Sunday jobs in Kandy.......

    දවසට පැය 10කට වඩා දිව්වොත් රු 2500/-කට වැඩි profit එකක් තියෙනව.
  17. S

    Skin Doctor

    Dr. Upendra De Silva. Skin Clinic, 32 Lauries Rd, Colombo 4 0112 588 679
  18. S

    Insurance

    Fairfirst ගැන මේ ත්‍රෙඩ් එකේ තියෙනව. http://www.elakiri.com/forum/showthread.php?t=1836538
  19. S

    Job karala epa wenne nedda

    ආදායම අඩුයි. හැම එකාටම සර් මැඩම් කියන්න වෙනව. දවසට පැය 12ක්15ක් විතර හද්ද ට්‍රැ‍ෆික් එකේ ඉන්න වෙනව. වෙලාවට කන්න බොන්න තැනක් සෙට් වෙනව අඩුයි. උඹට මාසෙන් එපා වෙයි. අනික ‍රැකියාවෙ පිලිගැනීම අඩුයි. කසාදයක් කරගන්න ගියත්, ලමයෙක් ඉස්කෝලෙ දාන්න ගියත්, තාත්ත driver කෙනෙක් කිව්වම පිලිගැනීම අඩුයිනෙ.
  20. S

    Uber Promotion

    වැලන්ටයින් දිනය වෙනුවෙන් කපල්ස් වලට ඌබර් free rides තියෙන කතාවක් තියෙනවද?

    No contents