uberzip එකේ එන්නෙ චාටර් ඩ්‍රයිවර්ල. නැනෝ, ඇල්ටො වගේ චාටර් වාහන.
ubergo එකේ එන්නෙ හොඳ ඩ්‍රයිවර්ල. (රේටින් වැඩි අය) වාහනත් හොඳයි. වැගන් ආර් වගේ ඒව.
uberX එකේ තමයි SUV, sedan, හයිබ්‍රිඩ් වගේ වාහන එන්නෙ. ඒකෙ ඩ්‍රයිවර්ස්ලත් රේටින් වැඩිම හොඳම උන්. උන් අනිවාර්යයෙන් කස්ටමර්ට සර්, මැඩම් කියල කතා කරන්න...