Distance fee එක 294.89ක් කියන්නෙ උඹ කි.මී. 15ක් විතර ගිහින්නෙ. ත්රීවිල් එකක ගියත් රු. 700/-ක් විතර යනව. පට්ට වැස්සෙ, ට්රැෆික් එකේ, තෙමෙන්නෙ නැතුව, ACත් දාගෙන ගිහින් රු. 1260ට හූල්ලනව..
ඕකෙ driversල ඔය 1260න් 25%ක් ඌබර් එකට ගෙවන්නත් ඕනෙ. තෙල් වියදමයි, වාහනේ නඩත්තු, insurance, ලීසින්, වියදම්...