1. sura@min

    Windows UPDATE 😵‍💫😵‍💫

    Windows 10 update වෙන එක නවත්වන්න ක්‍රමයක් නැද්ද ... MSConfig ගිහින් නැවැත්තුවා ඒත් හරිගියේ නෑ මේ මාසෙත් රවුටරේ Day Data ටිකෙන් 3/4 ම අප්ඩේට් වලට ගිහින්ම කෙලවෙලා මාසෙ පටන් අරන් දවස් 3යි ... 🤬🤬🤬😡😡😡
  2. sura@min

    Phone එකක් ගන්න HELP

    වැට් එක වදින්න කලින් lone එකක් ගහල හරි phone එකක් ගන්න බැලුවෙ. මට ගන්න ඕන 6 GB RAM, 128 Memory වගේ .මොන බැන්ඩ් එකක් වගේද හොද.. Budjet එක 45000/= වගේ.. Nokia C32 හොදයිද. Unity Plaza බැලුවේ උන් නම් මේක හොඳයි කියනවා. Ridmi Brandi එක හොදයිද Ridmi 12 C , 13 C ගැන මොනවද දන්නේ USE කරන අය ඉන්නවද...
  3. sura@min

    Facebook Log

    user name එකට phone number එක දලා login code එකත් ඒ phone number එකට මැසේජ් එන්න හදලා Facebook account එක හදලා තිබුනේ. ම‌ගේ phone එක මාරු උන නිසා මට දැන් ඒ Facebook account එකට login වෙන්න බෑ. මොකද මම Facebook account එක හදන්න පාවිච්චි කරපු phone number එක ඩිස්කනෙට් කරලා. මට මගේ Facebook...
  4. sura@min

    You Tube Block karanna

    ADSL Router එකක් Network Switch එකක් හරහා ඉන් කරලා Computer 6 kata Internet දීල තියෙනවා ඒ කම්පියුටර් වල You Tube යන්න බැරි වෙන්න Block කරන්න ඕන. කරන්න පුලුවන් කමයක් තියෙනවාද Router Eaken Block Karanna Bea (Pro Link - PRN 3005L Model) DNS Filter Opction Eka Nea
  5. sura@min

    freelance Help

    freelance Graphic Design jobak karanna Hoda site monawada thiyenne ???
  6. sura@min

    Mushroom වගාකිරීම

    Mushroom වගාකරන අය කවුද ඉන්නේ ... වගාකරන විදිහ දන්න අය ඉන්නවද ??? :yes::yes::yes::yes:
  7. sura@min

    Software Issue

    MAcho mama Adobe 2019 Collection eka setup kala. Dan Eaka Open Karala Tika Welawakin Close Wenawa (Indesign, Photoshop, Illustrator) Kase Eaka Mokak Wenna Athida Pl Help
  8. sura@min

    Huawei Y9 2019 ෆෝන් එකක් ගන්න

    Huawei Y9 2019 ෆෝන් එකක් ගන්න මම මචං Huawei Y9 2019 ෆෝන් එකක් ගන්න හිතන් ඉන්න කෙ%ඩිට් කාඩ් එකේ පිහිටෙන්. මම ලිබටියේ බැලුව ශොප් කීපයක ඒවාගේ එක එක ගනං නේ බං selfie mobile 36,500 ideal mobile 38,000 Huawei shop eak 39,000‍ තව ශොප් වල බැලු‍ෙව ගොඩක් ඒවාගේ 38000 වගේ ඇයි බං එක එක ගණන්. ලිබටියේ...
  9. sura@min

    Adobe 2019 Crack

    Adobe 2019 Crack eaka Netda bn Link Eakak Tiyenawa nam Dapanla kooo
  10. sura@min

    Animator vs. Animation

    Patta Video Eakak Set una You Tube eake Innakota... https://www.youtube.com/watch?v=VufDd-QL1c0 https://www.youtube.com/watch?v=VufDd-QL1c0
  11. sura@min

    Apple I tune

    Apple I tune Software eaka baganna Link eakak deepalla kooo
  12. sura@min

    ගෑනි තරහ උනාම

    https://www.youtube.com/watch?v=KipY6acbx9Q https://www.youtube.com/watch?v=KipY6acbx9Q :baffled::baffled::baffled:
  13. sura@min

    මේ රට මගෙ රට

    https://www.youtube.com/watch?v=agZ8fCBd1i8 https://www.youtube.com/watch?v=agZ8fCBd1i8 පට්ට වීඩියෝ එක බං
  14. sura@min

    DVD

    Video Editing වැඩ්ඩෝ ඉන්නව නං පොඩ්ඩක් කියපල්ලකෝ Adobe Premier වලින් Video 1kak Full HD වලට අවුට් කරල ඒක ඩීවීඩී DVD වලට Convert කරල Write කරගන්න විදිහක් කියපල්ලකෝ කොලටි එක ගොඩක් අඩු වෙන්නේ නැතිව
  15. sura@min

    Start Menu Error

    PC 1ke start menu eaka click karanakota Critical Error massage eaka eanawa. case eaka mokadda bn. fix karaganna puluwan kohomada
  16. sura@min

    shutterstock Help

    shutterstock Register අය ඉන්නව නමි පහල image ටික Download කරල ‍දන්න https://www.shutterstock.com/image-vector/vector-volleyball-silhouettes-rainbow-collection-471071822?src=Oorf3IUzEeRVfFtngxUVAA-1-74...
  17. sura@min

    මෙන්න වීඩියෝ

    මේවනෙ බං වීඩියෝස් පට්ට වැඩ්ඩො https://www.youtube.com/watch?v=D3FKVr2UMJM https://www.youtube.com/watch?v=D3FKVr2UMJM Repost නම් සොරි වෙන්න ඔින
  18. sura@min

    Sport ඇනිමේෂන්

    මචෝ ලොක උදව්වක් ඕන මට ඕන කරල තියෙනවා Sport ඇනිමේෂන් ටිකක් ඒ කියන්නේ දුවන, දුර පනින, උස පනින, රිලේ දුවන, හෙල්ල, යග=ලිය විසිකරන ........ වගේ Athletic Events වල. දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් කරපන්කෝ ලින්ක් එකක් හරි දාපන්
  19. sura@min

    Wagon R තියෙන උන් වරෙල්ලා

    Wagon R තියෙන උන් වරෙල්ලා Wagon R තියෙන් උන් වරෙල්ලා ඔන්න Wagon R වාහන තියෙන උන්ට පට්ට පන් එකක් ගන්න වැඩක් තියෙනවා Wagon R ක්ලබ් එකක් මෙන්න මුහුනු පොත් ලින්ක් එකක ඇනල ජොයින් වෙයන් https://www.facebook.com/groups/328883470805909/ Wagon R වාහන තියෙන අය සෙට් වෙලා ජොයින් වෙත තැනක්. වාහන...
  20. sura@min

    Cisco Tutorials

    මෙචා් මමත් Cisco Routing & Switching ෙකා්ස් ඒකක් කරන්න පටන් ගත්තා. පුලුවන් විදිහට උබලෙගන් උදව් ඔින. මුල ඉදන්ම ෙග්මට බහින්න යන්ෙන් Tutorials තිෙයන අය ඉන්න නම් දාපන් ෙකා් (මුල ඉදන්ම)

    No contents