1. sura@min

    Latest Apple iPad ???

    මචෝ අපේ සර් කෙනෙක්ට හොද Apple iPad එකක් ගන්න ඔින වෙලා පොරට ගාන අවුලක් නෑ. පොරට හැම ඔප්ෂන් එකම වගේ තියෙන්නත් ඔින. මට කියපල්ලකෝ දැනට මාකට් එකේ තියෙන Latest Apple iPad එක මොකද්ද කියල...
  2. sura@min

    Pl Help Save my Data ...

    අනේ මචන්ල මට ලොක උදවිවක් ඔින කවුද දන්නෙ මෙි Software එක ගැන මම මෙි කෙහෙල් මලෙන් මගෙ පෙන් එකේ Data Hide කලා දැන් ඒ Hide කරපු Data පෙන්නන්නෙ නෑ . මට ඒ ටික ගන්න කමයක් තියෙනවනම් දන්න කෙනෙක් ඉන්නව නමි කියපල්ලා :(:(:(
  3. sura@min

    ස්මාර්ට් තිසරපටක්

    ස්මාර්ට් තිසරපටක් මෙි නිවුස් එක අපේ කොල්ලන්ට නමි වැදගත් .... කාන්තාව තුළ සැබෑම ආදර හැඟීමක් ඇතිවූයේනම් පමණක් සිය සහකරුට ගැළවිය හැකි ‘ස්මාර්ට් තිසරපටක්’ සංකල්පීය නිමැවුමක්ලෙස හඳුන්වාදීමට ජපානයේ ප්‍රකට කොමුපිළි නිෂ්පාදන සමාගමක් සමත්වී තිබේ. :P:P:D:D:yes::yes: රවිජෝ සමාගම ඉදිරිපත් කරන මෙම...
  4. sura@min

    භයානකම සත්තන් 25 දෙනා

    භයානකම සත්තන් 25 දෙනා මචන් ල මට අන්තර්ජාලෙ රවුමි ගගහ ඉන්නකොට සුපිරි ආටිකල් එකක් අමිබ වුනා උබලටත් වැදගත් වෙයි කියල හිතිල බෙදාගන්න හිතව. ලෝකෙ භයානකම සත්තන් වර්ගීකරනය කරල තියෙනව ඒ අනුව දැනට භයානක සතුන් විශේෂ 25 ක් හොයාගෙන තියෙනව ඉන් විශේෂ 12 ක් ම ඉන්නෙ අපේ රටෙිලු. ඒ අනුව පිලිවෙලින් මදුරුවා ...
  5. sura@min

    Image Error

    Ane Machooo Mage LAP 1ke Tibba Images OPEN karanna be. ne menna mehema eakak eanawa Kawru hari meka hada ganna Help 1kak Diyan. MAge parana Kellage photos seramat mehema thama pennanne :(:( :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
  6. sura@min

    Server HELP

    Machans la loku help 1k ona ape office 1ke tiyena podi Server kelle menna mehema Error Report 1kak eanawa Lagakadi idala Me mokadda kiyapalla Koooo
  7. sura@min

    ව්‍යාජ මුදල් නෝට්ටු

    ව්‍යාජ මුදල් නෝට්ටු ශ්‍රී ලංකාව තුළ සංසරණයට අවශ්‍ය මුදල් නෝට්ටු නිකුත් කිරීම සිදුවනුයේ ශ්‍රී ලංකා මහ බැංකුවෙනි. නිත්‍යානුකූලව සිදුවන මෙම ක‍්‍රියාපටිපාටියෙන් බැහැරව, මුදල් නෝට්ටු ව්‍යාජ ලෙස සකස් කර ගනුදෙනුවලට යොදවා ඇති නිසාම, ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳ විමසිල්ලෙන් සිටීමට රට වැසියන් ලෙස...
  8. sura@min

    වැදගත් දුරකථන අංක

    වැදගත් දුරකථන අංක මුලින්ම කියන්න ඔන Re post ද දන්ෙන් නෑ ... අහුල ගත්ෙත මුහුණු ෙපාෙතන් ... :):)
  9. sura@min

    හයිටි රාජ්ජය ..

    මචන්ස්ලා මට හමිබුනා හයිටි රාජ්ජ‍යේ පොටෝස් වගයක් .... මෙන්න මෙිකයි ඒ රට .. ඒ රටෙි තියෙන පත කන්දක් ... දැක්කහම නමි පේනව මෙලෝ රහක් නැති රටක් කියල ... ඒ රටෙි තියෙන අමුතම ජාතියෙ ගගක් :baffled::baffled: අපේ රටෙි කොළඹ තියෙන මල්වත්ත ‍පාර වගේ පාරක් .... :rolleyes::rolleyes: කොහාමද...
  10. sura@min

    බන්ඩිය එනවට මෙික හොදද

    බන්ඩිය එනවට මෙික හොදද මචන්ස්ලා කවුද මෙි පැක් එක ගැන දන්නෙ.. මෙි ගැන දන්න කෙනෙක් හරි පාවිචිචි කරපු කෙනෙක් එහෙම ඉන්නව නමි හොද නරක පොඩිඩක් කියපල්ලා කෝ මගේ යාලුවෙක් මෙික ජෙල් එක පාවිචිචි කරන්න යන්නේ බඩ ඇවිත් තියෙන එකට
  11. sura@min

    About national identification card (NIC) හැදුනුමිපතේ නොදත් දේ .....

    About national identification card (NIC) හැදුනුමිපතේ නොදත් දේ ..... මෙන්න මෙහෙමයි විස්තරේ ....... හොදනමි ඉතින් හැමෝම දන්නවනේ කරන්න ඔින දේ .... :cool::cool::yes::yes:
  12. sura@min

    අමිමා ගැන කියවෙන සිංදු ටිකක් ඔන

    අමිමා ගැන කියවෙන සිංදු ටිකක් ඔන අනේ මචෝ අමිමා ගැන කියවෙන සිංදු ටිකක් කියපල්ලා කෝ ..... ;)
  13. sura@min

    පොලොන්නරැව හා අනුරාධපුරය 1860 වර්ෂයේ

    පොලොන්නරැව හා අනුරාධපුරය 1860 වර්ෂයේ පොළොන්නරැව ගල් විහාරය පොළාන්නරැව වටදාගෙය තපාරාම දාගැබ සමාධි පිළිමය සීගිරිය ශී මහා බෝධින් වහන්සේ දැන් කොහොමද මෙි තැන් ... රි පෝස්ටි නමි සොරි ....
  14. sura@min

    පරණ කා‍ලේ අපේ ඇත්තෝ

    පරණ කා‍ලේ අපේ ඇත්තෝ ‍ඒ කාල හිටපු ගැන්සියක 03න් දෙනෙක් ව‍ගේ ... කොහොමද ටීමි එක .... කොහොමද පරණ උනාට ඒ කාළ බඩු මෙයා හිතන් ඇති මෙයා පටිට කෑල්ල කියල .... ඒ කාලෙත් දැන් වගේම ගැන්සි පිටින්ම ඉදල තියෙනව ... මෙන්න හිටපු සිරාම කෑල්ල ;);):cool::cool: කොහොමද...
  15. sura@min

    මුදු ස්ටයිල්

    මෙ ගැනී ක** එහෙම ගන්නෙ කොහොමද දන්නෙ නෑ නේද .... :shocked: කොහොම හරි ගත්ත කියමුකෝ .... ඒ මිනිහට නමි ඉතින් බඩුම තමා :shocked::shocked::eek::eek: බලලඉවරනමි ඉතින් දන්නවනෙ ....
  16. sura@min

    කේකේ ඩිසයින්

    පටිට කේකේ ඩිසයින් ටිකක් එමිබ උනා බලපල්ලා හොදද කියලා ......
  17. sura@min

    ලෝක විනාසෙට තව දවස්

    ලෝක විනාසෙට තව දවස් ලෝක විනාසෙට තව දවස් 1 යි ..... :shocked::shocked: ඇත්තට 21 වෙනිදට මොනව වෙයිද ????
  18. sura@min

    ලෝක විනාසෙට තව දවස්

    ලෝක විනාසෙට තව දවස් ලෝක විනාසෙට තව දවස් 1 යි ..... :shocked::shocked: ඇත්තට 21 වෙනිදට මොනව වෙයිද ????
  19. sura@min

    ශ්‍රී පාදයේ දිවා ගුහාව හෙවත් භගවාලෙන

    ශ්‍රී පාදයේ දිවා ගුහාව හෙවත් භගවාලෙන http://youtu.be/n1yTeasiC6c http://youtu.be/n1yTeasiC6c රි පෝස්ටි නමි සොරි.....
  20. sura@min

    උංගීගෙ ජංගිය

    එහා ගෙදර සෝමක්කගෙ දුව උංගී අවුරුදයි මාස හතට මට නංගී දියනාගෙන සවසක ඇගෙ හිල් ජංගී දැක්කා වැටේ වනනා හැටි සිට හැංගී ඇන්දොත් අදින්නේ තද හිර ඩෙනිම තමයි ඒකෙත් කකුල් දෙක දන හිස ලගට කොටයි හානේ ලස්සනයි වට පිටෙ කෙල්ලො කියයි මේවා අනේ ඉම්පෝටඩ් ඒක නිසයි ෆෝන් එකත් ගැලෙක්සි එස් ත්‍රී එකකී ඇපල් ෆෝන් චාටර්...

    No contents