අපි වෙන රටක බිලියනර් කෙනෙක් ගත්තොත් අපිට කෙලින්ම කියන්න පුලුවන් මෙයා දියුණු උනේ මේ ඉන්ඩස්ට්‍රි එකෙන්/මේ බිස්නස් එකෙන්/ එහෙම නැත්තං "මේ කෙනාගෙ ෆීල්ඩ් එක මේක" ආදී වශයෙන් ! (Bill gates - windows OS, Elon - PayPal, Jack Ma -Online shopping, Mark Zuckerburg- Facebook, Goh Cheng Liang-Nippon Paint)...