ඔන්න එක පාරක් රාමගෙ ඇගිල්ලෙ තිබ්බ මුද්දක් පොලවෙ තිබුන පැල්මකට වැටුනලු, රාම, හනුමන්ට කිව්වලු මගෙ මුද්ද වැටුන ගිහිල්ල අරන් එන්න කියල! හනුමත් අර මුද්ද වැටුන පාර දිගේ හොයාගෙන හොයාගෙන නාග ලෝකෙටම ගියාලු, එතනදි දැක්කලු මුදු වලින් හැදුන කන්දක්, හනුමත් ලගට ගිහින් බැලුවාම ඒ හැම මුද්දක්ම අර රාමගෙන් වැටුන...