මචන් පොඩි උදව්වක් (Degree/Ad.Diploma)
tourism and hospitality degree/Ad.Diploma එකක් කරන්න හොදම තැන කියපන්කෝ
මම බැලුවෙ SLIIT එකේ අලුතින් පටන් ගත්ත William Anglis එකත් එක්ක කරන Ad.Diploma එක පටන් ගන්න.
මේකට බර ගානක් යනවා ඒ හින්දා බැලුවේ ගෙවන ගානට පාඩු නැද්ද කියලා:dull:
අනික මම මෙ පාර A/L's කලේ...