මචන් පොඩි උදව්වක් (Degree/Ad.Diploma)
tourism and hospitality degree/Ad.Diploma එකක් කරන්න හොදම තැන කියපන්කෝ
මම බැලුවෙ SLIIT එකේ අලුතින් පටන් ගත්ත William Anglis එකත් එක්ක කරන Ad.Diploma එක පටන් ගන්න.
මේකට බර ගානක් යනවා ඒ හින්දා බැලුවේ ගෙවන ගානට පාඩු නැද්ද කියලා
අනික මම මෙ පාර A/L's කලේ කැම්පස් සෙට් උනොත් අවුරුද්දකින් නවත්තලා ඉතුරු ටික පස්සෙ කරන්න බලාගෙන කරන්නත් පුලුවන් වෙන්න ඔනේ.
මට මේක ගොඩදාගන්න හොද විදියක් කියපන්කො
බම්ප් එකක් හරි දාගෙන යන්න.