Kesaria (කේසාරිය)- නටඹුන් වූ බෞද්ධ ස්තූපය
බුදුන් වහන්සේ වැඩසිටි ඉන්දියාවේ තමයි මේ බෞද්ධ ස්තූපය තියෙන්නේ.
බිහර් ප්‍රාන්තයේ පැට්නා නුවරට කිලෝමීටර් 120ක් පමණ ඈතින් කේසාරිය කියන ප්‍රදේශයේ.:)
නටඹුන් වෙලා තිබ්බ මේ ස්තූපය නැවත හමුවෙලා තියෙන්නේ ඉන්දියාවේ Archaeological Survey එකට, ඒ 1998...