1. funyboyy

    එළ කිරි සුරංගගේ මෙව්වා එක..

    එළ කිරි සුරංගගේ මෙව්වා එක.. මේක එලකිරි එකේ හිටපු එකෙක්ගේ වැඩක් උබලත් මූට අහුඋනාද කියලා බලපන්........... Nklcc8L09Jk
  2. funyboyy

    පුරුෂ ලිංගේන්ද්‍රිය කැඩෙන බිඳෙන සුළුයි ප

    පුරුෂ ලිංගේන්ද්‍රිය කැඩෙන බිඳෙන සුළුයි ප ඔබ වැඩියෙන්ම ආරක්ෂා කරගත යුතු අවයවය කුමක්ද? පිරිමි කෙනෙකුගෙන් මෙම ප්‍රශ්නය ඇසුවහොත් වීවිධ උත්තර ලැබේවි. ඇස්, හදවත, අක්මාව, පෙනහලු, වකුගඩු ආදිය ඒ පිළිතුරු වල තිබෙන බව විශ්වාස කළ හැකිය. එහෙත් ලිංගික සක්‍රීය වයසේ පිරිමි කෙනෙකුගෙන් ඇසුවහොත් එම පිළිතුර...
  3. funyboyy

    කොල්ලනේ වතුරට බහින්නේ බලාගෙනයි..............

    කොල්ලනේ වතුරට බහින්නේ බලාගෙනයි..............
  4. funyboyy

    කවුද කැපුවේ ආනමාලු කැන................

    කවුද කැපුවේ ආනමාලු කැන................ මේක සමහරවිට කට්ටිය අහලත් ඇති.......කලින් elakiri එකේ පල උනා නම් සොරි වෙන්න ඕන...... yY8zBmFiUiA
  5. funyboyy

    කැරපොත්තා..............

    කැරපොත්තාපිළිබදවමේලියලාතියෙනවිස්තරයසම්පුර්ණයෙන්මකියවන්නයයිඉල්ලාසිටිනවා..ඔබමෙතෙක්නොදැනසිටිකරුනුගොඩක්මේතුලින්දැනගන්නපුළුවන්වෙයි.. ලෝකයවෙනස්උනත්තමන්වෙනස්උනේනැතිචරිතයක්තමයිමේ....අපිකවුරැත්හොදටඅදුනනකැරපොත්තා...දැනටලෝකයේඉන්නපැරණිමසත්වයාකැරපොත්තායි.මීටඅවුරැදුමිලියන350...
  6. funyboyy

    කන් නෑසීම ... .............

    ළඟකදී සිට තම බිරිඳගේ කන් ඇසීමේ දුර්වලතාවයක් ඇතැයි සිතූ සැමියා බිරිඳට හොරෙන් වෛද්‍යවරයෙක් හමුවීමට ගියේ බෙහෙතක් ලබාගැනීමටයි. දොස්තර : මේ මහත්මයාට තියෙන අසනීපේ මොකක්ද ? සැමියා : මට නෙවේ දොස්තර මහත්තයො අපේ නෝනගෙ ළඟකදි ඉඳල කන් හරියට ඇහෙන්නෙ නෑ. ඉතින් මම ආවෙ මොනවහරි බෙහෙත්ටිකක් අරන් යන්න...
  7. funyboyy

    කොහොමද මෙයා........ 18 +++

    කොහොමද මෙයා........ 18 +++
  8. funyboyy

    වැල ඇද්දාම වෙන දේ ...............බලාගන කොල්ලනේ.....

    වැල ඇද්දාම වෙන දේ ...............බලාගන කොල්ලනේ..... :shocked::shocked::shocked::shocked::shocked: EtSbvdyewUM
  9. funyboyy

    ඇදුම යනු කුමක්ද?

    ඇදුම යනු කුමක්ද? ඇදුම යනු පෙනහළුවල කුඩා වානාල වලට බලපාන තත්ත්වයකි. ඇදුම ඇති රෝගින්ගේ විටෙන් විට වානාල හැකිලෙන අතර හැකිලෙන ප්‍රමාණය හා හැකිලී ඇති කාලය විශාල ලෙස වෙනස් විය හැක. 2. කාටද බලපාන්නේ? 3. ඇදුමට හේතු වනුයේ කුමක්ද? 4. රෝග ලක්ෂණ මොනවාද? 5. ඇදුම රෝගය විනිශ්චය කරනුයේ කෙසේද? 6. ඇදුම සදහා...
  10. funyboyy

    giriraj with priyantha comedy act part 01

    1mBo2nrdqr4
  11. funyboyy

    පුතේ උබ තාත්ත කෙනෙක් වුන දාට තේරුම් ගනින්....

    පුතේ උබ තාත්ත කෙනෙක් වුන දාට තේරුම් ගනින්.... අව්ව ද වැස්ස ද නැති ඒ සෞම්‍ය දිනය උදා වන විට රුසියාවට වසත් සමය එලඹ තිබුණේ ය. සිතින් මෙන් ම ගතින් ද වියපත්ව සිටි ඒ තාත්තා සිය පුතු ද සමඟ උද්‍යානයේ විය. පුතු දැන් වැඩුණු මිනිසෙකි. ඔහු උදෑසන පත්තරය කියවයි. එහෙත් රටේ ලෝකයේ සිදුවන දෑ ගැන තාත්තා...
  12. funyboyy

    කොලෙස්ටරෝල් - හදුනාගැනීම, ප්‍රකිකාර හා වැ&#352

    කොලෙස්ටරෝල් - හදුනාගැනීම, ප්‍රකිකාර හා වැ&#352 කොලෙස්ටරෝල් - අද දවස වෙනකොට අම්මා- තාත්තා ගානට අපේ කටට දිවට හුරු පුරුදු වචන ගොන්නෙන් එකක්. බ්ලඩ් ටෙස්ට් එකක් ඊ සී ජී එකක් නොකරපු කෙනෙක් ඛෙහෙතකටවත් හොයාගන්න බැරි, එහෙම එකකට භාජනය නොවිච්ච කෙනෙක් වදෙන් පොරෙන් බලෙන් හරි පරීක්ෂණාගාරෙකට යවන සමාජයක...
  13. funyboyy

    ලොව අටවන පුදුමය (නාවක්කන්නි ළිඳ)

    ලොව අටවන පුදුමය (නාවක්කන්නි ළිඳ) සාමයේ හිරු කිරණ උතුරු පොළෝ තලය සිසාරා පැතිර යමින් තිබේ. දශක තුනක්‌ තිස්‌සේම ඉරි තැලී ගිය එම බිම අද යළි එකතු වෙමින් ඇත. උතුරේ අයත් දකුණේ අයත් ඒ අසිරිය විඳින්නේ වදනින් විස්‌තර කිරීමට අපහසු තරම් ප‍්‍රබෝධයකිනි. යුද්ධය නිසා යාපන අර්ධද්වීපයේ බොහෝ ඓතිහාසික...
  14. funyboyy

    Brilliant Advertisement Around the World (daily update)

    කට්ටියගේ bump rep එහෙම බලලා අනිත් ඒවා දානවෝ.....................
  15. funyboyy

    කාමර අංක "නමය"

    කතිකා කරගත් පරිදි ගනුදෙනුවෙන් හරි අඩක් අහවර වූ කල්හි ඉතිරි අඩ සම්පුර්ණ කරනු පිණිස ලැබුණු යතුර අතැතිව මා පටු කොරිඩෝව දිගේ ඇවිදගෙන ගියේ කාමර අංක "නමය" සොයා ගනු පිණිසය. බාගවිට නමය නපුරු විය හැක. එනමුදු විකල්ප නොමැති බැවින් එයම තෝරාගත යුතුව ඇත. අඳුරු බිම්ගෙයක් වැනි කොරිඩෝව දිගේ ඇවිද යන විට වාදනය...
  16. funyboyy

    කාමර අංක "නමය"

    කතිකා කරගත් පරිදි ගනුදෙනුවෙන් හරි අඩක් අහවර වූ කල්හි ඉතිරි අඩ සම්පුර්ණ කරනු පිණිස ලැබුණු යතුර අතැතිව මා පටු කොරිඩෝව දිගේ ඇවිදගෙන ගියේ කාමර අංක "නමය" සොයා ගනු පිණිසය. බාගවිට නමය නපුරු විය හැක. එනමුදු විකල්ප නොමැති බැවින් එයම තෝරාගත යුතුව ඇත. අඳුරු බිම්ගෙයක් වැනි කොරිඩෝව දිගේ ඇවිද යන විට වාදනය...
  17. funyboyy

    Puka Bima

  18. funyboyy

    ඔබේ සම ආරක්ෂා කරගන්න...

    ඔබේ සම ආරක්ෂා කරගන්න... මේ දිනවල පවතින දැඩි හිරු රශ්මිය නිසා අප කෙතරම් පීඩා විඳිනවාද? දැඩි හිරු රශ්මියෙන් සමට සිදුවන හානිකර බලපෑම් නම් බොහොමයි. සමෙහි පිළිකා කාරක තත්ත්වයන් ඇති කිරීමට පවා මෙම හිරු රශ්මිය බලපෑම් කරයි. එම නිසා මෙම හිරු රශ්මියෙන් ඔබේ සම ආරක්‍ෂා කර ගත යුතුමය. Sun Cream ysre...
  19. funyboyy

    අධික ලිංගික ආශාව ඇතැම් විට මානසික රෝගයක් &#352

    අධික ලිංගික ආශාව ඇතැම් විට මානසික රෝගයක් &#352 ලිංගික ආශාව කියන්නෙ මනුෂ්‍යයන්ට වගේම සතුන්ටත් ‍පොදු දෙයක්. හේතුව පරම්පරාව පවත්වාගෙන යාමට එය අත්‍යවශ්‍ය සාධකයක් වීමයි. නමුත් අසාමාන්‍ය වූ අධික ලිංගික ආශාව ඇතැම් විට රෝගයක් විය හැකිය. මෙසේ දිනකට පිරිමින් ගණනාවක් සමග හැසිරෙන්නට යම් කාන්තාවක් තුළ...
  20. funyboyy

    ඔබ කෙට්ටුද ? - මහතද ?​........

    ඔබ කෙට්ටුද ? - මහතද ?​........ ශරීරය වුවමනාවටත් වඩා සිහින් අය මහත් වෙන්න කැමතියි. ඒත් ඒ අය නිතරම කියන්නේ මං කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑනේ කියලයි. තරබාරු අය කියන්නෙ මෙහි විරුද්ධ පැත්ත. මොන තරම් අඩුවෙන් කෑවත් බර අඩු කරගන්න බෑ’ කියලා ඔවුන් මැසිවිලි නගනවා. මුලින්ම අපි බලමු තරබාරු වීම සහ කෘශ වීම...

    No contents