1. funyboyy

    දුර ගමන් ගාස්තු වර්ණයෙන් හඳුනාගන්න

    දුර ගමන් ගාස්තු වර්ණයෙන් හඳුනාගන්න දුර ගමන් බස් රථවල සේවා ස්වභාවය පහසුවෙන් හඳුනා ගැනීම සඳහා නාම පුවරුවලට වර්ණ ලබාදීමේ ක්‍රමය ඊයේ පටන් විධිමත් ලෙස ඇරඹුවා. මෙම ක්‍රමය අනුව කහ පාටින් සාමාන්‍ය ගාස්තු බස්ද නිල් පාටින් අර්ධ සුඛෝපභෝගී බස්ද (එකහමාරක ගාස්තු) කොළපාටන් සුඛෝපභොගී බස්ද (දෙගුණයක ගාස්තු) දම්...
  2. funyboyy

    තරංග මගින් ෆොන් අල්ලන ක්‍රමය ඇරඹෙයි

    තරංග මගින් ෆොන් අල්ලන ක්‍රමය ඇරඹෙයි ෆෝන් එකක් සොරකම් කරාම මොකද කරන්නේ? සමහරු පොලිසියට යනවා. සමහරු හිත හදාගෙන වෙන එකක් ගන්නවා. සොරකම නිසා සිම්පත නැතිවීමේ ප්‍රශ්නයට නම් ජංගම දුරකතන සමාගම වගකියනවා. ඒත් කන්ටැක්ස් නැතිවීම නම් ප්‍රශ්නයක්. මෙලෙස ෆෝන් සොරකම් සිද්ධ වුණ පසු තාක්ෂණය භාවිතයෙන් පොලිසියට...
  3. funyboyy

    චැනල් ෆෝ නව චෝදනාවට ශවේන්ද්‍රගෙන් කනේ පහ&#3515

    චැනල් ෆෝ නව චෝදනාවට ශවේන්ද්‍රගෙන් කනේ පහ&#3515 pek,a f*da kd,sldj t,a, lrk kj;u fpdaokd ;ud ;rfha m%;sfCIam lrk nj fïc¾ fckrd,a Yfõkaø is,ajd uy;d mjikjd' 58 jeks fiakdxlfha fin¿ka fofofkl= f,i y÷kajdÿka mqoa.,hska fofofkl= hqo wmrdO fpdaokd ;yjqre lrk ùäfhda mghla pek,a f*da kd,sldj Bfha...
  4. funyboyy

    මත්සයකු සිරවීමෙන් පුද්ගලයෙකු මරුට¡

    මත්සයකු සිරවීමෙන් පුද්ගලයෙකු මරුට¡ මසුන් මැරීමට ගිය පුද්ගලයෙකු මත්ස්‍යයෙකු උගුරේ සිර වීමෙන් මියගොස් ඇතැයි හලාවත මහ රෝහල පවසනවා. පල්ලම එලිච්චියේ පදිංචි පුද්ගලයෙකු රෝහලට රැගෙන එන අතරතුර මෙලෙස මරණයට පත් වුණා. නිය`ගය හේතුවෙන් එලිච්චිය ප්‍රදේශයේ බොහෝ දිය කඩිතිවල ජලය සිදී ගොස් තිඛෙනවා. එවැනි දිය...
  5. funyboyy

    ව්‍යාජ සුවද විලවුන් ගැන තොරතුරු ඉල්ලයි¡

    ව්‍යාජ සුවද විලවුන් ගැන තොරතුරු ඉල්ලයි¡ සුවද විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය අයතා ලෙස ආනයනය කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා දෙන්නැයි විලවුන් උපකරණ සහ ඖෂධ පිළිබඳ ජාතික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රමිතියෙන් තොර සුවද විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය පිළිබඳ දිගින් දිගටම වෙළෙඳ පොළෙන් තොරතුරු...
  6. funyboyy

    උසස් පෙළ විභාගයේ දෝෂ ඇත්නම් වහාම දැනුම් ද&#354

    උසස් පෙළ විභාගයේ දෝෂ ඇත්නම් වහාම දැනුම් ද&#354 අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රවේශපත්‍රවල දෝෂ ඇත්නම් වහාම එA පිළිබඳ දැනුම් දෙන්නැයි විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂකයන්ට උපදෙස් දෙනවා. විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පැවසුවේ පාසල් අපේකAෂකයන් නම් එවැනි දැනුම් දීම් කළ...
  7. funyboyy

    දවල් කෑම පැකට් එකට නීති ගෙනෙයි

    දවල් කෑම පැකට් එකට නීති ගෙනෙයි පත්තර කොළ වල ලන්ච් පැකට් බෑ පැය 4 ට පරණ පැකට් බෑ පත්තර කොළවල බත් පැකට් ඔතා විකිණීම ද`ඩුවම් ලැබිය හැකි වරදක් ලෙස කොළඹ මහනගර සභාව නම් කර තිබේ. පත්තර මුද්‍රණය කර ඇති තීන්ත තැවරී කෑම විසවිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි. එසේම පිළියෙල කර පැය 4 ඉක්මවා ගිය පසු ආහාර නරක්වීමේ...
  8. funyboyy

    රුවන්වැල්ලේ සෝභිත ලේකමීවරියක් සොයයි...බැ&#3517

    රුවන්වැල්ලේ සෝභිත ලේකමීවරියක් සොයයි...බැ&#3517 menna mama balapu site eka elama thamai click here balala comment ekakuth danna......
  9. funyboyy

    දානෙ ගන්න ඕන නම් මා ගාවට එන්න.........

    දානෙ ගන්න ඕන නම් මා ගාවට එන්න......... අපරැක්කේ පුඤ්ඤානන්ද හිමිගේ ශිෂ්‍ය අපයෝජනය zදානෙ ගන්න ඕන නම් මා ගාවට එන්න...Z යයි පවසමින් වයස 8-10ත් අතර ශිෂ්‍ය සාමනේර භික්ෂුන් අපයෝජනයට ලක්කළේ යයි චෝදනා ලැබූ ජාතික හෙළ උරුමයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අපරැක්කේ පුඤ්ඤානන්ද හිමියන් පිළිබඳ නඩුව අද විභාගයට...
  10. funyboyy

    මහනුවර දුම්රිය ස්ථානයේ ගින්නක්...........

    මහනුවර දුම්රිය ස්ථානයේ ගින්නක්........... මහනුවර දුම්රිය ස්ථානයේ ගින්නක් හටගෙන තිඛෙනවා. නෙත් වාර්තාකරු පැවසුවේ දුම්රිය මැදිරි දෙකක් ගිනි ගනිමින් ඇති බවයි. තවත් තොරතුරු බලාපොරොත්තු වන්න. more news.....
  11. funyboyy

    විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු සඳුදා සිට &#3514

    විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු සඳුදා සිට &#3514 2011-07-22 සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලයෙන් අකි්‍රය වූ විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු ලබන සඳුදා වන විට යළි ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසුවේ එA...
  12. funyboyy

    සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා මහජන සහා

    සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා මහජන සහා 2011.06.30 වන දින මඩකලපුව පුදූර් මහජන බැංකුවේ රන්බඩු සහ මුදල් මංකොල්ලකෑම සම්බන්ධ අවශ්‍ය කරනු ලබන ප්‍රධානම සැකකරුවන් දෙදෙනෙකු වන ක්‍රිෂ්නන් සබේෂ් ඇන්තනිදාස් හා ක්‍රිෂ්ණන් රමේෂ් යන සැකකරුවන් දැනට පදිංචි ප්‍රදේශ වලින් පැන ගොස් සැගවෙමින් සිටි. මෙම...
  13. funyboyy

    අකුරන ඡන්ද වලිය (වීඩියෝ)........

    අකුරන ඡන්ද වලිය (වීඩියෝ)........ ඊයේ මහනුවර අකුරන ප්‍රදේශයේ සන්ධාන හා එජාප පාක්ෂිකයින් අතර කලහකාරී තත්වයක් හටගත්තා. සන්ධාන කාර්යාලය අසල ප්‍රචාරක කටයුතුවල නිරතවෙමින් සිටි ආධාර කරුවන් අසලට පැමිණි එජාප ආධාර කරුවන් more news...click here
  14. funyboyy

    හොර අත්සන් යොදා...

    හොර අත්සන් යොදා... හොර අත්සන් යොදා මුදල් වංචා කර සුදර්මන් රදලියගොඩ අත්අඩංගුවට ගන්න වරෙන්තු ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවයෙකු ලෙස කටයුතු කරන එහි තුලාව නම් වැඩසටහනද ඉදිරිපත් කරන සුදර්මන් රදලියගොඩ අත්අඩංගුවට ගැනීමට අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළා.මෙයට...
  15. funyboyy

    සීගිරි පර්වතයට පිවිසීම සදහා නව පිවිසුම් &#3512

    සීගිරි පර්වතයට පිවිසීම සදහා නව පිවිසුම් &#3512 සීගිරි පර්වතයට පිවිසීම සදහා නව පිවිසුම් මාර්ග දෙකක් සොයා ගෙන තිඛෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකරු වජිර ෆර්ඩිනැන්ඩස් මහතා පැවසුවේ සීගිරි පර්වතයට උතුරෙන් සහ නැගෙනහිරින් මෙම පිවිසුම් මාර්ග පිහිටා ඇති බවයි. ඒ අනුව සීගිරියට නව බිම්...
  16. funyboyy

    සාකච්ඡා සාධනීය මට්ටමක

    සාකච්ඡා සාධනීය මට්ටමක තම වෘත්තීය අරගලය පිළිබද පැවැත්වෙන සාකච්ඡා සාධනීය මට්ටමකට පැමිණ ඇතැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි සභාපති මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසුවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් සමග ඊයේ පස්වරුවේද සාකච්ඡා පැවැත් වූ බවයි. වැටුප් වර්ධකය...
  17. funyboyy

    ඊකොලයි විෂ නිසා අයිස්ක්‍රීම් කන්නේ ප්‍රව

    ඊකොලයි විෂ නිසා අයිස්ක්‍රීම් කන්නේ ප්‍රව කොළඹ ප්‍රධාන පාසලකින් හමුවූ අයිස්ක්‍රීම් සාම්පලයක ඊකොලයි විෂබීජය අඩංගුවීම නිසා මේ දිනවල කොළඹ නගරයේ සියලූම අයිස්ක්‍රීම් වෙළෙඳසල් පරීක්ෂාවට ලක්කරන්නට කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය ඒකකය පියවර ගෙන තිඛෙනවා. මෙම විෂබීජය හේතුවෙන් පාසල් සිසුන් රැසකට wadi wisthara...
  18. funyboyy

    දකුණේ චර්ම රෝගයක් පැතිරේ.........

    දකුණේ චර්ම රෝගයක් පැතිරේ......... ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ති්‍රක්කවල ලිස්මේනියම් නම් චර්ම රෝගයක් පැතිර යමින් තිඛෙනවා. වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ මැස්සෙකුගේ ශරීරයෙහි ජීවත් වන පරපෝෂිතයෙකුගෙන් රෝගය පැතිර යන බවයි. සිව්පා සතුන්ගේ සම මතුපිට ජීවත් වන මෙම මැස්සා මිනිස් සිරුර දෂ්ඨ කිරීමෙන්...
  19. funyboyy

    දවසේ හොදම News සහ උපූටා ගත් sites.......

    දවසේ හොදම News සහ උපූටා ගත් sites....... ආසනික් පර්යේෂකයින්ට නඩු...... පලිබෝධ නාශකවල ආසනික් ඇති බව හෙළි කළ පර්යේෂක කණ්ඩායමට එරෙහිව නඩු පවරන බව ක්‍රොෆ් ලයිෆ් ශී්‍ර ලංකා සංවිධානය පවසනවා. මෙරටට කෘෂි රසායන ආනයනය කරන සමාගම් 26 ක් ඒකාබද්ධව මෙම සංවිධානය පිහිටුවා ගැණුනා. එම සංවිධානයේ කමිටු සාමාජික...
  20. funyboyy

    ටෙලි නිළියක් අත්අඩංගුවට..........

    ටෙලි නිළියක් අත්අඩංගුවට.......... මිරිහාන පොලීසිය විසින් ටෙලිනාට්‍ය නිළියක අත්අඩංගුවට ගනු ලැබ තිඛෙනවා. ඇය අද අත්අඩංගුවට පත්ව ඇත්තේ මාදිවෙල ප්‍රදේශයේදීයි. ගණිකා වෘත්තියේ නිරත වූ බවටයි සැකපිට ඇය අත්අඩංගුවට ගෙන තිඛෙන්නේ. මේ අතර නීති විරෝධී සංචාරක චෙක්පත් කොළඹ පිටකොටුවේ බැංකුවකට ඉදිරිපත් කළ...

    No contents