1. funyboyy

    BALUMGALA....අපේ ගෝඨයිම්බර පුතා සහ සෙල්වරාජා...!!!

    BALUMGALA....අපේ ගෝඨයිම්බර පුතා සහ සෙල්වරාජා...!!! XG0X5raWyK8
  2. funyboyy

    හොද web design class එකක් නුගේගොඩින්

    හොද web design class එකක් නුගේගොඩින් හොද web design class නුගේගොඩින් දන්න අය කියනවද? මුල ඉදල උගන්නන එකක් ලොකු උදවුවක්
  3. funyboyy

    තරංග නිරෝෂන්ගේ මිතුරු හමුව.........

    මිතුරු හමුවකට ඔබත් කැමතිද?................... XrrN7uwOIdQ nethfm balumgala
  4. funyboyy

    පොලිස් පාට් දමා හොරකම් කරන පොලිස් පරීක්ෂ&#3482

    පොලිස් පාට් දමා හොරකම් කරන පොලිස් පරීක්ෂ&#3482 bnP7_Hv8oSs nethfm balumgala
  5. funyboyy

    Extremely funny condom commercial

    Z_hwMtG2xCs
  6. funyboyy

    ඇට දෙක පරිස්සමි කරගන්න වෙයි...............

    ඇට දෙක පරිස්සමි කරගන්න වෙයි............... bhzfbTjpE_Y
  7. funyboyy

    BALUMGALA ලෝටස් නිල්ලෙගොඩ නිල්වෙයි............

    BALUMGALA ලෝටස් නිල්ලෙගොඩ නිල්වෙයි............ FhIAa5eeK-8
  8. funyboyy

    උඩරට දුම්රිය මාර්ගයේ බිළිදු මළ සිරුරක්

    උඩරට දුම්රිය මාර්ගයේ බිළිදු මළ සිරුරක් උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අසළ ස්ථානයක තිබියදී බිළි`දු මළ සිරුරක් අද උදෑසන සොයා ගැනුණා. මෙම බිළි`දු මළ සිරුර පළමුවරට දැක ඇත්තේ මාර්ගය පරීක්ෂා කරමින් සිටි දුම්රිය සේවකයෙක්. පසුව දුම්රිය ස්ථානාධිපතිවරයා මගින් පොලිසියට දැනුම් දී තිඛෙනවා...
  9. funyboyy

    නෙත් ප්‍රවෘත්ති අද සිට කෙටි පණිවුඩවලින්

    නෙත් ප්‍රවෘත්ති අද සිට කෙටි පණිවුඩවලින් නෙත් ප්‍රවෘත්ති කෙටි පණිවුඩ සේවාවක් අද සිට ඇරඹෙනවා. එටිසලාට් ජංගම දුරකථන සබඳතා ඇති පාරිභෝගිකයන්ට එම සේවාව ලබා ගත හැකියි. දිනයේ පැය 24 පුරා වාර්තාවන උනුසුම් සිදුවීම් එසැණින් කෙටි පණිවුඩ හෙවත් ීඵී මාර්ගයෙන් දැන ගැනීමට එටිසලාට් ග්‍රාහකයන්ට අවස්ථාව...
  10. funyboyy

    දේවාල වලින් යක්කු එළියට එන හැටි !!!

    දේවාල වලින් යක්කු එළියට එන හැටි !!! kkvSdgAeMBc link eka
  11. funyboyy

    රු¡ 50,000ක උපරිම වන්දියක්......

    රු¡ 50,000ක උපරිම වන්දියක්...... බාල පෙට්‍රල් භාවිතය හේතුවෙන් හානියට පත් එක් වාහනයක් වෙනුවෙන් රුපියල් පනස් දහසක උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබා දීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය සූදානම් වනවාග බාල පෙට්‍රල් ආනයනය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ති්‍රපුද්ගල කමිටු වාර්තාවේ නිර්දේශවලට අනුව වන්දි...
  12. funyboyy

    ඇත්ත බොරුව සහ ග්‍රීස් යකා.......

    ඇත්ත බොරුව සහ ග්‍රීස් යකා....... link eka eKbDyddLEdA
  13. funyboyy

    ගිටාර් ක්ලාස් එකක් දන්නවද නුගේගොඩ......

    ගිටාර් ක්ලාස් එකක් දන්නවද නුගේගොඩ...... ගිටාර් ක්ලාස් එකක දන්නවද නුගේගොඩ හරියෙන් ගාන අඩුවට මුල ඉදලම උගන්නන තැනක් උනොත් හොදයි.....
  14. funyboyy

    අගුලාන ද්විත්ව ඝාතකයින්ට මරණ දඩුවම¡.......

    අගුලාන ද්විත්ව ඝාතකයින්ට මරණ දඩුවම¡....... අගුලාන ද්විත්ව ඝාතනය සම්්බන්ධයෙන් චෝදනා ලබා සිටි පොලිස් නිළධාරීන් තිදෙනාට සහ සිවිිල් ආරක්ෂක කමිටු සාමාජිකයාට මීට නොබෝ වේලාවකට පෙර මරණ දඩුවම නියම වුණා. කොළඹ මහා අධිකරණයේ ත්‍රීපුද්ගල විනිසුරු මඩුුල්ල දඩුවම නියම කර සිටියා. එම තිදෙනා නම් කේ ඩබ්ලිව් නිව්ටන්...
  15. funyboyy

    ලිංගික උත්තේජක භාවිතය ඉහළට...............

    ලිංගික උත්තේජක භාවිතය ඉහළට............... ශ්‍රී ලාංකිකයන් අතර ලිංගික උත්තේජක භාවිතය සිඝ්‍රයෙන් වැඩිවෙමින් ඇතැයි අධ්‍යනයකින් හෙළිව තිඛෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ෙවෛද්‍ය නිළධාරී වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මෙවැන්නක් සිදුවීමට හේතුද මෙම අධ්‍යනයේදී විමසා බැලූ බවයි...
  16. funyboyy

    BALUMGALA..අක්කර 6ක ගංජා අත්අඩංගූවට ගත් හැටි

    BALUMGALA..අක්කර 6ක ගංජා අත්අඩංගූවට ගත් හැටි nZM6joyM_LQ
  17. funyboyy

    දුම්රිය පොළට එන මගීන්ට ගුටිකෑමට සිදුවන්න

    දුම්රිය පොළට එන මගීන්ට ගුටිකෑමට සිදුවන්න 1QYkHNMY1GQ
  18. funyboyy

    මහවැව දෙවියන් අත්අඩංගුවට...........

    මහවැව දෙවියන් අත්අඩංගුවට........... දෙවියන් වහන්සේ ලෙස පෙනී සිටිමින් මිනිසුන් මුලා කළ ලොරීන් ජයසිංහ නමැත්තා අත්අඩංගුවට ගැනුනා. ඒ මහ වැව පොලිසිය විසින්. ඔහුට විරෝධය පල කරමින් මහ වැව මංසන්ධියේදී ජනතා උද්ඝෝෂණයක් ද අද පස්වරුවේ පැවැත්වුණා. ඒ හලාවත-කොළඹ ප්‍රධාන මාර්ගය ද අවහිර කරමින්...
  19. funyboyy

    කොළඹට පැය 27ක ජල කප්පාදුවක්.

    කොළඹට පැය 27ක ජල කප්පාදුවක්. කොළඹ ඇතුළු තදාසන්න නගර කිහිපයකට හෙට පෙරවරු නවයේ සිට පැය 27 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණAඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පෙන්වා දෙන්නේ. අලූතින් ඉදිකරන ලද කැලණිය දකුණ ඉවුර ජල පවිත්‍රාගාරය ප්‍රධාන ජලමාර්ග පද්ධතියට සම්බන්ධ...
  20. funyboyy

    හමිබයො නිසා මුහුදු මහා විහරයට වෙන්න යන වි&

    හමිබයො නිසා මුහුදු මහා විහරයට වෙන්න යන වි& feature=player_embedded balala nikam yanna epa...... me gana karanna puluwan deyak karanna.... menna linka eka

    No contents