මචන්,
හොඳ phone එකක් ගන්න කියලා දැන් ගොඩක් කල් ඉඳන් හොය හොයා ඉන්නේ. මුලින්ම ගන්න හිතන් හිටියේ Xperia Z5 එකක්. ඒත් අහම්බෙන් මේකේ එකෙක් LG G4 phone එක ගැන දාල තියෙනවා දැක්ක. ඒක දැක්කට පස්සේ ඒකට හිත ගියා.
මේකේ පෙනුමට තමයි ගොඩක්ම ආස හිතුනේ. ඒ වගේම camera ඒකත් පට්ටම quality ලු. 2015 හොඳම...