LG G4 එක හොඳද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,

    හොඳ phone එකක් ගන්න කියලා දැන් ගොඩක් කල් ඉඳන් හොය හොයා ඉන්නේ. මුලින්ම ගන්න හිතන් හිටියේ Xperia Z5 එකක්. ඒත් අහම්බෙන් මේකේ එකෙක් LG G4 phone එක ගැන දාල තියෙනවා දැක්ක. ඒක දැක්කට පස්සේ ඒකට හිත ගියා.

    gsmarena_006.jpg

    47780321.cms

    මේකේ පෙනුමට තමයි ගොඩක්ම ආස හිතුනේ. ඒ වගේම camera ඒකත් පට්ටම quality ලු. 2015 හොඳම camera එක තියෙන phone එකලු.

    හැබැයි Z5 එක වගේ finger print sensor සහ water proof ගුණාංග නම් නෑ. ඒත් මම දැක්ක youtube video වගයක් දාල තියෙනවා LG G4 එකත් water proof කියලා.

    මේක අබාන්ස් එකේ warranty එක්ක 89900 කට ගන්න පුළුවන්. මම ගන්න හැදුවේ red leather තියෙන එක. ඒක 1,14,000ක් වෙනවා කියලා දාල තිබ්බ දැන් ටික දවසකට කලින් නම්.

    මට දැනගන්න ඕනේ
    01.) මේ ගානට මීට වඩා හොඳ phone එකකට යන්න පුළුවන් වෙයිද?
    02.) කොහෙන් ගන්න එකද වැඩිය හොඳ?

    :)

    • Like
    Reactions: akilar25

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    4න් එකක‍ට ඔච්චර වියදම් කරන්න බොට සල්ලි වැඩි වෙලාද.මටනම් nokia 1280 තරම් වටිනා තවත් 4න් නැහැ
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Removable Li-Ion 3000 mAh battery එකක් නේ තියෙන්නේ මචන්. ඒක මදිද? :eek:

    3000 බැටරිය උනාට මචං ඕකේ බැටරිය වැඩි වෙලාවක් හිටින්නෑ. මගේ කසින් කෙනෙක් ලග තියෙනව ලෙදර් කලර් එක. ෆෝන් එකනම් පට්ට. බැටරිය නම් පට ගාල බහිනව බන්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    finger print ඕනෙ නම් V10 එක ගනින්..
    G4 එක පට්ට..

    V10 එක ලස්සන නෑනේ බන්. Z5 ම ගන්න හිතන් ඉද්දි හිත වෙනස් වුණේ මේකේ look එකට. නැත්නම් LG phone කිව්වමත් අවුල් වගේ මානසිකත්වයක හිටියේ කලින්.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඕක ගන්න එපා.
    Xperia Z5 එක ගනින්.
    මම උබ නම් අනිවා Xperia Z5 එක ගන්නවා.

    මේක පට්ට ෆෝන් එක. මම අකමැතිම දේ fingerprint ෆෝන් එකේ හැම තැනම. වස කැතයි.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    phone eka supiri.eth battry life gana poddak negative commnts thibba.update ekak awilla thiyenwa lagadi.eken improve welada danne na.
    okama G3 eketh thibba.bt updates walin sahenna durata shape kara.

    oya ganata note 5 ekak gnna.kiynna awulk aththema na.

    G4 gnnawa nm Abans agent thama.bt 1Y warrnty ekka wena shop ekakin try krnna.70-80 athare thiyei item eka.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    4න් එකක‍ට ඔච්චර වියදම් කරන්න බොට සල්ලි වැඩි වෙලාද.මටනම් nokia 1280 තරම් වටිනා තවත් 4න් නැහැ

    මගේ ගාවත් කැම්පස් යන කාලේ තිබ්බේ Nokia 1100 එකක් තමයි බන්. සල්ලි වැඩිවෙලා නෙමෙයි මචන්. ඒත් හොඳ phone එකක් ගන්න ආසයි බන්. අනවශ්‍ය වියදම් මොනවත් මම කරන්නෙත් නෑ. හොඳ phone එකක් ගන්න ගොඩක් කල් ඉඳන් හිතන් හිටියේ. අනික දැන් හැමෝම ගාව හොඳ phone තියෙනවා බන්. බලපන් බස් එකක යද්දී කී දෙනෙක් iPhone අදිනවද කියලා එලියට.

    මම නම් ගන්නේ ලෝකෙට පෙන්නන්න නෙමෙයි. මේකට ආස නිසා.. :yes:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    G3/G4 dekema Lollipop wala hena battery drain issue ekak thibuna. But dan MM walin eka fix karala thiyenne.

    Battery eka sahenna loku improvement ekak thiyenawa.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඇගිලි සලකුනු හැම තැනම හිටින එකට අකමැති නැත්නම් Z5 ගන්න. නැත්නම් s6 edge plus gold එකක් ගන්න. ඕකේ s6 edge එක ඇත්තට යූස් කරල නෑ. Z5 එකනම් යූස් කරල තියෙනව.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    3000 බැටරිය උනාට මචං ඕකේ බැටරිය වැඩි වෙලාවක් හිටින්නෑ. මගේ කසින් කෙනෙක් ලග තියෙනව ලෙදර් කලර් එක. ෆෝන් එකනම් පට්ට. බැටරිය නම් පට ගාල බහිනව බන්.

    මම හිතුවේ මචන් capacity එක දැක්කම දවස් දෙකක්වත් ඇද ගන්න පුළුවන් ඇති කියලා. :(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    3000 බැටරිය උනාට මචං ඕකේ බැටරිය වැඩි වෙලාවක් හිටින්නෑ. මගේ කසින් කෙනෙක් ලග තියෙනව ලෙදර් කලර් එක. ෆෝන් එකනම් පට්ට. බැටරිය නම් පට ගාල බහිනව බන්.

    kawda bun kiyanne umba use kala da

    mama dan phn eka aragena masa 6 wage wenawa battery kisima case ekak na

    brightness eka 60 wage tiyagena dawas dekak use karana puluwan

    ude charge karala hawasa office arila gedara enakota 80% batt iturui

    skype viber fb chat fiverr whatsapp , 4 email account sync dala

    screen on time 4 hours+

    mita wada batt hoda phones tiyenawa habai me phone eke features ekka specially qhd screen ekat ekka batt nam supiri
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇගිලි සලකුනු හැම තැනම හිටින එකට අකමැති නැත්නම් Z5 ගන්න. නැත්නම් s6 edge plus gold එකක් ගන්න. ඕකේ s6 edge එක ඇත්තට යූස් කරල නෑ. Z5 එකනම් යූස් කරල තියෙනව.

    මම Samsung phone වල design එකට කැමති නෑ බන්. නිකන් plastic සෙල්ලම් බඩු පෙනුමක් තියෙන්නේ බන්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    kawda bun kiyanne umba use kala da

    mama dan phn eka aragena masa 6 wage wenawa battery kisima case ekak na

    brightness eka 60 wage tiyagena dawas dekak use karana puluwan

    ude charge karala hawasa office arila gedara enakota 80% batt iturui

    skype viber fb chat fiverr whatsapp , 4 email account sync dala

    screen on time 4 hours+

    mita wada batt hoda phones tiyenawa habai me phone eke features ekka specially qhd screen ekat ekka batt nam supiri

    හම්මේ, උඹේ username එක අමතක වුණා කියාන්කෝ. උඹ දාපු ත්‍රෙඩ් එක දැකලා තමයි මම Z5 එකෙන් මේකට මාරු වුණේ. උඹට මම කිව්වේ ඒ දවස්වලම. දැන් කොහොමද phone එකේ තත්වේ?