ඉස්කෝලේ යන පොඩි එවුන්ගේ ටෝක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉස්කෝලේ යන පොඩි එවුන්ගේ ටෝක්

    12509150_1047169921972852_1157227992742287658_n.jpg

    • Like
    Reactions: freak88

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    namuth ekkama dapanko ban, manda buddikayange. anagathe di okun job hoyagena awoth nodi innawath nam danagena inna epayi
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ජිවිතේ එන්ජොයි කරන්න කාලයක් තියෙනවා නේ බන් ඔන්න ඔහේ උන්ගේ ආතල් එක ගන්න දිබන් බන් හෙක් , අපිට එ කාලේ බුකි තිබ්බේ නැහැ නේ ටොයිලට් එකෙයි ඩෙස් වලයි බිත්තිවලයි නේ අපේ ස්ටේටස් අප්ඩෙට් කරේ, වෙනසක්ට තියෙන්නේ නමයි ෆොටො කැල්ලයි නැහැ ලොල්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජිවිතේ එන්ජොයි කරන්න කාලයක් තියෙනවා නේ බන් ඔන්න ඔහේ උන්ගේ ආතල් එක ගන්න දිබන් බන් හෙක් , අපිට එ කාලේ බුකි තිබ්බේ නැහැ නේ ටොයිලට් එකෙයි ඩෙස් වලයි බිත්තිවලයි නේ අපේ ස්ටේටස් අප්ඩෙට් කරේ, වෙනසක්ට තියෙන්නේ නමයි ෆොටො කැල්ලයි නැහැ ලොල්

    එහෙම කියලා පුලුවන්ද? අපේ කාලෙනම් අපි හෙන විනය ගරුක ළමයි. ඒකට දැන් හැදෙන එවුන්.

    (අඩෝ අපිත් දැන් කතා කරන්නේ ඒ කාලේ අපේ වැඩිහිටියෝ අපිට කතා කරපු විදියට නේද බන්? :P)