මචන් බ්‍රේකර් සෙට් එකෙන් ඔක්කොම ගල් වෙලා වගෙ..සමහර වෙලාවට කරස් කරස් ගාල ලොකු සඩ්ඩයක් එනවා..බ්‍රේකර් ඔක්කොම ගෙනල්ල දැම්ම,,එත් දෙකක් නිකන්ම ඕෆ් වෙනවා..ටිප් එකත් පිච්චිලා..බලන්න ආපු එවුන්ට හොයාගන්න බැරි උනා ලීක් එකක්ද ශෝට්ද කියල..එකෙක් කිව්ව එක ලයින් එකක නියුට්‍රල් කැඩිල ඇති කියල එත් හොයාගන්න බැරි...